මාතර - කොළඹ
කොළඹ - කතරගම
වව්නියා - කොළඹ
අනුරාධපුර - කොළඹ
ඔන්න ඔය වගේ රූට් වල දුවන ගොඩක් බස් ඔය වගේ.. අනික ඒ අයගෙ මනුස්සකමක් කියල දෙයක්නම් ගෑවිලාවත් නෑ..:no:
ඉස්සරහෙන් එන වාහනේකට වෙලාවකට එක පාර ඔය වගේ අයින් කර ගන්න බෑ පාර අයිනෙ තියෙන මඩ වලවල් ගැටි වගේ ඒව සෙට් උනාම.. එහෙම වෙලාවට බස් එකට ස්ලෝ...