1. richlife

    නියම වෙලාව

    :lol::lol::rofl:
  2. richlife

    මාලු ටැංකියට LED ලයිට් එකක්...

    ස්තූතියි මචන්.. :D ඔන්න මං ගානෙ නිල් පාට කොටුවක්..;)
  3. richlife

    මාලු ටැංකිය ඇතුළට LED ලයිට් එකක්

    ස්තූතියි මචන්..:) :cool::cool:
  4. richlife

    මාලු ටැංකිය ඇතුළට LED ලයිට් එකක්

    අඩේ උඹ ගොඩක් දුර ඉඳල එනවනං මම තව ටිකක් විස්තර හොයල කියන්නං... :nerd: ඕන කරන ඒව නැත්තං අවුල් නෙහ්..:baffled: මම ගොඩක් දුරට සෙනසුරාද හවසට ඒ හරියෙන් යනවා..:cool:
  5. richlife

    කම්මැලිකම යනු

    හප්පා.. :rofl: # එක ගාවින්ම නැවතුනා කියහංකො..:lol:
  6. richlife

    ත්‍රිමාණ දෘශ්‍ය ප්‍රයෝග (3D stereograms)

    අඩේ මටත් ඔය බුදු පිලිමෙ පේන එක ඒ කාලෙ පෙනුනෙත් නෑ..:baffled: අද පෙනුනෙත් නෑ කියහංකෝ.. අනිත් ඒවත් පෙනුනේ නෑනේ.. :eek: ඇස්වල අවුලක්ද මන්ද.?:confused: +Rep
  7. richlife

    ලාෆ්ස් --ඉන්ටවීව් 250කට ගියා...!

    :sorry::sorry::sorry::yes::yes::yes::(
  8. richlife

    යාන්තං ටිකක් වේලගත්තා...

    සිරාවටම අද තමයි හරියට වේල ගත්තේ...:rofl:
  9. richlife

    මාලු ටැංකිය ඇතුළට LED ලයිට් එකක්

    :cool::cool: උඹත් මෙන්න මේ ත්‍රෙඩ් එකට සෙට් වයං මචන්..:cool: http://www.elakiri.com/forum/showthread.php?t=817397 ඕකෙ ගොඩාක් දේවල් ගැන කට්ටිය කතා වෙනවා... මාලු හදන අයගෙන්ම උඹට උපදෙස් ගන්න පුලුවන් වෙයි...:)
  10. richlife

    මාලු ටැංකිය ඇතුළට LED ලයිට් එකක්

    මචන්, කඩවත හන්දියෙ ප්ලේස් දෙක තුනක්ම තියෙනව.. මමනම් ගන්නේ ටිකක් විතර පොඩි තැනකින්..;) එතන ඇක්සසරිස් එහෙම ඕන තරම් තියෙනවා.. මාලු නම් ගොඩාක් ඉන්න තැනක් තියෙනව හයි වේ එක ගාව තියෙන ලොකු පිට්ටනිය පටන් ගන්න තැන.. ඒ කියන්නෙ කඩවත ඉඳල නුවර පැත්තට යද්දි වම් අත පැත්තෙ.. හැබැයි මම එතනින් මාලු අරගෙන නෑ...
  11. richlife

    මාලු ටැංකිය ඇතුළට LED ලයිට් එකක්

    කොළඹ අවටනම් හරියටම තැන් දන්නෙ නෑ බං.. අර දියත උද්‍යානෙ නම් තියෙනවලු.. හැබැයි මම ගිහින් නෑ...:no: මමනම් ඉතින් කඩවතින්ම තමයි බඩු ගන්නේ.. එතනනම් සාපෙක්ෂව සෑහෙන ලාබයි.. අනික තෝර ගන්නත් බඩු තියෙනව ඕන තරම්... :cool:එහෙම නැත්තන් ගෙවල් පැත්තෙම තියෙන ඇක්වේරියම් එකෙන්... මොකද ටිකක් දුර ගිහින් ලාබෙට ගන්න...
  12. richlife

    මාලු ටැංකිය ඇතුළට LED ලයිට් එකක්

    :cool::cool: අම්මටසිරි..! මචන් උඹ ඒක කිව්ව එකනම් ලොකු දෙයක්.. මොකද මම හිතාගෙන හිටියේ මගේ අවුලක් නිසාම එහෙම වෙනව ඇති කියලා.. ඒ කිව්වෙ ඇතුලෙ ජල වාෂ්ප හැදෙන එක මම හදන එකේ විතරක් තියෙන කේස් එකක් කියලා... එහෙනම් කඩෙන් ගන්න ඒවත් එහෙම්මම තමා....:eek: එහෙනම් ටිකක් මහන්සි වෙලා කඩේ මුදලට වඩා බාගෙකටත්...
  13. richlife

    මාලු ටැංකිය ඇතුළට LED ලයිට් එකක්

    බොහොම ස්තූතියි මචන් ලොකු විස්තරයක් කියල දුන්නට..:) ඔය වගේ එකක් ගෙදර තිබුණ කියල පාඩුවක් නෑ වගේ..:cool: මගේ වැඩේ නම් බොහොම සරල එකක් නිසා ඒ වෙනුවෙන්ම ඕක ගන්න ඕන උනේ නෑ... ඒත් දැන් හිතෙනව එකක් තිබ්බනම් හොඳයි කියලා.. අනිත් හේතුව බවුත් එකෙන් රත් කරද්දි එන සැර දුම.. ඒකනම් ඒ හැටි හොඳ සෙල්ලමක් නෙමෙයි...
  14. richlife

    මාලු ටැංකියට LED ලයිට් එකක්...

    :rofl::rofl::rofl: මටත් කාලෙකට කලින් ඔය වින්නැහිය උනා බං වයිට් මොලී වගයක් බෝ වෙන්න පටන් අරන්..:baffled: හප්පේ, ප්ලාස්ටික් බෝතල් වලයි, බේසං වලයි, වතුර බාල්දි වලයි.. මට එපා වෙලයි හිටියේ....:dull:
  15. richlife

    මාලු ටැංකිය ඇතුළට LED ලයිට් එකක්

    බොහොම ස්තූතියි හොඳේ..:)

    No contents