1. richlife

    කොන්දොස්තර සහ මාරු කාසි....

    :yes::yes::yes::yes::( :):) :):):) මමත් එහෙමයි.. ගොඩක් පුලුවන් හැම වෙලාවකම මාරු සල්ලි අරගෙනයි යන්නේ..:)
  2. richlife

    මාලු ටැංකිය ඇතුළට LED ලයිට් එකක්

    ඊලඟ පාර ට්‍රයි එකක් දීල බලන්න ඕනෙ...:cool: මේක බොහොම පොඩි සීන් එකක් නිසා ඒ හැටි ගන් එකක උවමනාව දැනුනෙ නෑ..;)
  3. richlife

    RIDER89 යත් එහෙනම් එක්ස්පෝස්

    ආහ්...:D අයි.ඩී.ජී ගේ වෑන් ත්‍රෙඩ් එකේ එහෙමත් නිතරම ඉන්නව දැක්ක.. මම හිතන්නේ ඒකෙන් තමයි කොල්ල (අංකල්ද මන්ද.:rofl:) ඉපදුනේ...:P එලකිරියට අලුතෙන් එකතු වෙන අය අතරේ බොහොම සුහද විදිහට හැමෝගෙම ත්‍රෙඩ් වලට ඇවිත් විහිලු තහලු කරල ඉන්න උන් ගොඩක් අඩුයි...:) ඒ අතින් උඹත් මතක හිටින චරිතයක්...;) සුබම සුබ...
  4. richlife

    කොන්දොස්තර සහ මාරු කාසි....

    :):):) සිරාවටම එදානම් ඒ කොන්දොස්තරට ලොකු අසාධාරනයක් උනේ.. ඒ නිසයි පුලුවන් හැටියට ඔෆිස් ආව ගමන් සිද්දිය ලියල දැම්මේ..
  5. richlife

    හත් පණ

    TFS..:cool: මඩොල් දූව, අඹ යාලුවෝ වගේ පරණ නාට්ටිත් එක්ක දැන් තියෙන සීනි බෝල නාට්ටි ලඟින්වත් තියන්න බෑ...:( රෙප් දෙන්න එපාලු..!:baffled:
  6. richlife

    අයවැය Funny

    නිමල් සිරිපාල අන්කල් නම් මරු..:lol:
  7. richlife

    මාලු ටැංකිය ඇතුළට LED ලයිට් එකක්

    සිරාවටම ඒ දුමනම් පට්ට අවුල් මචන්... උගුරෙන් පොඩි දැවිල්ලක් වගෙත් ආවා... පස්සෙ මමත් මාස්ක් එකක් දාගෙන වැඩේ කළේ.. අනික මූන ගොඩක් ලං කරගෙනමයි වැඩේ කරන්න වෙන්නේත්.. :baffled: උඹ කිව්ව විදිහට ෆයිබර් වැඩෙත් පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න ආසවක් ආව... මොකද ගාඩ්න් ස්ටෝන් එහෙම ලයිට් එක්කම අපිට ඕනෙ විදිහට...
  8. richlife

    ටයිටැනික් - ගිලී ගිය දැවැන්තයා

    හප්පේ ලොකු විස්තරයක්නේ...:cool: (You must spread some Reputation around before giving it to HarshaLulzSec again.)
  9. richlife

    මරණය වැලකූ පින

    අද උදෙත් ඔහොම දෙයක් උනා බං.. :( හූනු පැටියෙක් සින්ක් එකේ ඉන්නව දැක්ක... මම ටැප් එක අරින්නත් හදල ආයෙ නිකන් හිටියා.. ඌ එකෙන් අමාරුවෙන් එළියටත් ආවා.. මට ඒක මතක් උනා... :sorry: සිරාවටම ඒ කමෙන්ට් දෙකයි, මට උදේ උන වැඩෙයි එක්ක මාර විදිහට අප්සෙට් ගියා..:( සිදුවීම පොඩී දෙයක් උනත්, ඒ අය මට වැඩිය ගොඩාක්...
  10. richlife

    ඔලුවටම ගහපන් මල්ලි....

    :lol::lol::lol::rofl:
  11. richlife

    මරණය වැලකූ පින

    මට මං ගැනම ලැජ්ජ හිතුනා මේ කමෙන්ට් දෙක දැක්කාම....:sorry: මීට පස්සෙවත් ඒ ගැන ටිකක් හිතන්න ඕනෙ...:(
  12. richlife

    මාලු ටැංකිය ඇතුළට LED ලයිට් එකක්

    ස්තූතියි සහෝ..:)
  13. richlife

    චූටි_මල්ලි_පොඩි_මල්ලි

    මමත් අහනෝ..;)

    No contents