මාලු ටැංකිය ඇතුළට LED ලයිට් එකක්

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :cool::cool:

    oa light tyenawa machan 600 wage idan udata..mama genath danma sathi 2i badu weda ne..eliyata aran beluwama athulata wathura gihin..:sorry:

    dan nam manma hadala balanawa free time..thanks saho
    +9

    අම්මටසිරි..! මචන් උඹ ඒක කිව්ව එකනම් ලොකු දෙයක්.. මොකද මම හිතාගෙන හිටියේ මගේ අවුලක් නිසාම එහෙම වෙනව ඇති කියලා.. ඒ කිව්වෙ ඇතුලෙ ජල වාෂ්ප හැදෙන එක මම හදන එකේ විතරක් තියෙන කේස් එකක් කියලා... එහෙනම් කඩෙන් ගන්න ඒවත් එහෙම්මම තමා....:eek:

    එහෙනම් ටිකක් මහන්සි වෙලා කඩේ මුදලට වඩා බාගෙකටත් වඩා අඩුවෙන් ගෙදරම හදා ගන්න එක ගැන දුක් වෙන්න දෙයක් නෑ..:cool:

    තැන්ක්ස් මචන් ..!! ++

    :cool::cool::cool::cool::)

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    පට්ට මචන්.. ;););) මන් මාස 3කින් වගේ තාම ටැංකිය අස් කරෙත් නැ බන් :( ෆිල්ටෙර් හොද නිසා shape. ටැංකියට දාන gadget අඩුවට ගන්න පුළුවන් place එකක් කොලබ අවටින් කියපන්කො පුළුවන් නම්.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පට්ට මචන්.. ;););) මන් මාස 3කින් වගේ තාම ටැංකිය අස් කරෙත් නැ බන් :( ෆිල්ටෙර් හොද නිසා shape. ටැංකියට දාන gadget අඩුවට ගන්න පුළුවන් place එකක් කොලබ අවටින් කියපන්කො පුළුවන් නම්.

    කොළඹ අවටනම් හරියටම තැන් දන්නෙ නෑ බං.. අර දියත උද්‍යානෙ නම් තියෙනවලු.. හැබැයි මම ගිහින් නෑ...:no:

    මමනම් ඉතින් කඩවතින්ම තමයි බඩු ගන්නේ.. එතනනම් සාපෙක්ෂව සෑහෙන ලාබයි.. අනික තෝර ගන්නත් බඩු තියෙනව ඕන තරම්... :cool:එහෙම නැත්තන් ගෙවල් පැත්තෙම තියෙන ඇක්වේරියම් එකෙන්... මොකද ටිකක් දුර ගිහින් ලාබෙට ගන්න යන විදමයි කාලෙයි එක්ක බලනකොට, බොහොම පොඩි ගානක් තමයි ගෙවල් පැත්තෙ කඩෙන් ගත්තාම වැඩි පුර යන්නෙ..:)

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!

    කොළඹ අවටනම් හරියටම තැන් දන්නෙ නෑ බං.. අර දියත උද්‍යානෙ නම් තියෙනවලු.. හැබැයි මම ගිහින් නෑ...:no:

    මමනම් ඉතින් කඩවතින්ම තමයි බඩු ගන්නේ.. එතනනම් සාපෙක්ෂව සෑහෙන ලාබයි.. අනික තෝර ගන්නත් බඩු තියෙනව ඕන තරම්... :cool:එහෙම නැත්තන් ගෙවල් පැත්තෙම තියෙන ඇක්වේරියම් එකෙන්... මොකද ටිකක් දුර ගිහින් ලාබෙට ගන්න යන විදමයි කාලෙයි එක්ක බලනකොට, බොහොම පොඩි ගානක් තමයි ගෙවල් පැත්තෙ කඩෙන් ගත්තාම වැඩි පුර යන්නෙ..:)

    මාර ආසාවක් ආවා බන් planted tank එකක් හදන්න. ඒකට ඕන කරන බඩු ටික නම් ටිකක් දුර ගිහිල්ලා හරි කමක් නෑ අඩුවට ගන්න පුළුවන් නම්. එත් නොදන්න මගුල් කරන්න ගිහිල්ලා ඉන්න මාළු ටිකත් නිවන් දකීද දන්නේ නැ
     
    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18

    diyathe na bn..,kadawatha hoda place thiyanwada bn...hoda malu ehema ganna loku kada thiyanwada..api malu dakala na kiyala hithagena inne bn ape paththe kadawal...patta ganan kiyanne...:growl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    diyathe na bn..,kadawatha hoda place thiyanwada bn...hoda malu ehema ganna loku kada thiyanwada..api malu dakala na kiyala hithagena inne bn ape paththe kadawal...patta ganan kiyanne...:growl:

    මචන්, කඩවත හන්දියෙ ප්ලේස් දෙක තුනක්ම තියෙනව.. මමනම් ගන්නේ ටිකක් විතර පොඩි තැනකින්..;) එතන ඇක්සසරිස් එහෙම ඕන තරම් තියෙනවා.. මාලු නම් ගොඩාක් ඉන්න තැනක් තියෙනව හයි වේ එක ගාව තියෙන ලොකු පිට්ටනිය පටන් ගන්න තැන.. ඒ කියන්නෙ කඩවත ඉඳල නුවර පැත්තට යද්දි වම් අත පැත්තෙ.. හැබැයි මම එතනින් මාලු අරගෙන නෑ.. ඔෆිස් එකේ අයිය කෙනෙක් කිව්ව එතන ගාණ අඩුයි කියලා...:)

    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :cool::cool:

    මාර ආසාවක් ආවා බන් planted tank එකක් හදන්න. ඒකට ඕන කරන බඩු ටික නම් ටිකක් දුර ගිහිල්ලා හරි කමක් නෑ අඩුවට ගන්න පුළුවන් නම්. එත් නොදන්න මගුල් කරන්න ගිහිල්ලා ඉන්න මාළු ටිකත් නිවන් දකීද දන්නේ නැ

    උඹත් මෙන්න මේ ත්‍රෙඩ් එකට සෙට් වයං මචන්..:cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=817397

    ඕකෙ ගොඩාක් දේවල් ගැන කට්ටිය කතා වෙනවා... මාලු හදන අයගෙන්ම උඹට උපදෙස් ගන්න පුලුවන් වෙයි...:)

    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18

    මචන්, කඩවත හන්දියෙ ප්ලේස් දෙක තුනක්ම තියෙනව.. මමනම් ගන්නේ ටිකක් විතර පොඩි තැනකින්..;) එතන ඇක්සසරිස් එහෙම ඕන තරම් තියෙනවා.. මාලු නම් ගොඩාක් ඉන්න තැනක් තියෙනව හයි වේ එක ගාව තියෙන ලොකු පිට්ටනිය පටන් ගන්න තැන.. ඒ කියන්නෙ කඩවත ඉඳල නුවර පැත්තට යද්දි වම් අත පැත්තෙ.. හැබැයි මම එතනින් මාලු අරගෙන නෑ.. ඔෆිස් එකේ අයිය කෙනෙක් කිව්ව එතන ගාණ අඩුයි කියලා...:)

    mama awoth help ekak ganna puluwanda uben?;):)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    mama awoth help ekak ganna puluwanda uben?;):)

    අඩේ උඹ ගොඩක් දුර ඉඳල එනවනං මම තව ටිකක් විස්තර හොයල කියන්නං... :nerd: ඕන කරන ඒව නැත්තං අවුල් නෙහ්..:baffled:
    මම ගොඩක් දුරට සෙනසුරාද හවසට ඒ හරියෙන් යනවා..:cool:

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    niyamai machan.
    mewage deyak karama apiwa mathak wena eka ganath harima sathutui.

    thanks for share.

    You must spread some Reputation around before giving it to richlife again.
     
    Last edited: