1. richlife

    මාලු ටැංකියට LED ලයිට් එකක්...

    ;););):cool::cool::cool: ;):cool:;):cool::)
  2. richlife

    මාලු ටැංකිය ඇතුළට LED ලයිට් එකක්

    ඔන්න මගේ ගානෙත් 10ක්..;) :):) මට අතීතෙකුත් තිබුණා..:) දැන් ටිකක් පොඩියට වගේ වර්තමානෙකුත් තියෙනවා..;) ඈහ්..... ඒකනම් හෙන අපරම අපරාදයක්...:( කොහොමහරි ඒකට වෙලාවක් දාගන්න..:dull: මම කිව්වෙ ගිටාර් ගහන්න...:cool: ආහ්.. ඔය කේස් එකනම් මටත් ලාවට වගේ තියෙනව කාෆ්ල දෙන්න නිසා...:lol: මොකක් හරි...
  3. richlife

    මාලු ටැංකිය ඇතුළට LED ලයිට් එකක්

    මතක් නොකර බෑනේ...:cool: ඕක හිතින් අයින් කරල දාල තිබුණ දෙයක්නේ.. කොහොමහරි අනිත් ත්‍රෙඩ් එකේදි අර කූර ගැන කිව්ව නිසාම වැඩේ ගොඩ ගියා..;) එහෙනම් ආයි මාලු ටිකක හදමු..:P
  4. richlife

    මාලු ටැංකියට LED ලයිට් එකක්...

    :lol::lol: අඩේ මමත් හෙන ආසයි ඉබි පැටියෙක් තියා ගන්න..:love: ඒත් ඒකට එළි මහනේ පොන්ඩ් එකක් වගේ එකක් තියෙන්න ඕනෙ ටිකක් ඉඩ කඩ ඇතුව.. :(
  5. richlife

    මම, සුරේශ්, සංජීවනි

    යාලුවට සෙට් කරන්න ගිහින් ඌ ට්‍රයි කරන කෙල්ල අන්තිමට අපිට සෙට් වෙන සීන් එක නම් මටත් වෙලා තියෙනවා..:lol: මොකද යාලුවට වැඩිය මමනේ ඒකිව හම්බ වෙන්න යන්නේ...:P මම අරූගෙ හොඳ කියනකොට, කෙල්ල උගේ සමහර හොර කේස් ගැන කියල මගෙන් අහනව ඕගොල්ලො එකට ඉඳලත් ඒව දන්නෙ නැද්ද අනේ කියලා...:baffled: විලි ලැජ්ජාව බැරල්...
  6. richlife

    ළමා දැඩිසත්කාර ඒකකය

    උදේ පාන්දරම ඇස් දෙකට කඳුලු ආව කතාව කියවද්දි..:sorry: මේ වගේ තැනක ඔයාගෙ අත්දැකීම දාපු එක ගොඩක් හොඳයි.. කොහොමත් රජයේ තැන්වල නම් රෝගින්ට සලකන විදිහ අන්තිමයි... ඒ අය කතා කරන විදිහ නිසාම මානසිකව ගොඩක් ලෙඩ්ඩු අවුල් වෙනවා... අලුත උපන් පුතා ඇතුළු හැමෝටම නිරෝගී සුවය පතනව..!
  7. richlife

    Photoshop Hybrid සත්තු.

    හප්පටසිරි..:lol: ඇඟත් එක්ක හිරි වැටෙනව සමහර ඩයල් දැක්කාම...:baffled:
  8. richlife

    මාලු ටැංකියට LED ලයිට් එකක්...

    රෙප් නැති උනාට කමක් නෑ මචන්... ආවට ස්තූතියි..:) :cool::cool: :shocked::shocked: අම්මටසිරි.. ඒකනම් අහනකොටත් ඇඟ හිරි වැටුන කියහංකෝ...:baffled: එළියෙ තියෙන පොන්ඩ් වල තඩි ගෙම්බො නම් ඇවිත් බිත්තර දාල වන කරල යනව..:dull: ඒත් ඔහොම සීන් එකක්නම් ඇහැව්වමයි....:eek: :):)
  9. richlife

    මාලු ටැංකිය ඇතුළට LED ලයිට් එකක්

    :lol::rofl: අඩේ මොකද්ද බං ඒ සීන් කෝන් එක.. මම ජලවාෂ්ප හැදෙනව කිව්වෙ අර ලයිට් එක අස්සෙ බං.. :( එතකොට ලයිට් වල අග මළකඩ කනව ටික දවසක් යනකොට... ඊට පස්සෙ ෂෝට් වෙලා පිච්චෙනව...:no: :cool::cool::)
  10. richlife

    මාලු ටැංකිය ඇතුළට LED ලයිට් එකක්

    අඩේ.. මට උඹ කියන එක තේරුණේ නෑනෙ බං...:eek: උඹට ජල වාෂ්ප නිසා සෙම හැදුන කියලද කිව්වේ...:baffled::rofl: :cool::cool:
  11. richlife

    මාලු ටැංකිය ඇතුළට LED ලයිට් එකක්

    හප්පේ.. මමත් ඒ කාලෙ පොඩි සිමෙන්ති පොන්ඩ් එකක් හදාගෙන දැඟලුවා.. මාලු මැරෙනව මැරෙනව ඉවරයක් නෑ..:eek: කාලයක් ගියාම තමයි යන්තන් හරි ගියේ... ඒත් එපා වෙලාම අත ඇරලම දාලත් තිබුණා...:( ස්තූතියි මචන්.. :):):cool::cool: :):cool: :cool::) උන්ට එහෙම අවුලක් නෑ බං.. අනික රෑට ලයිට් නිවනවනේ...:)...
  12. richlife

    මාලු ටැංකිය ඇතුළට LED ලයිට් එකක්

    ජය වේවා too..:rofl: බොහොම ස්තූතියි හොඳේ.. ස්තූතියි මචෝ.. අඩේ ඔව් බං.. මමත් ලයිට් ගිය වෙලාවට එහෙම අනාත වෙනව ඔය සීන් එක නිසා...:baffled: එකෙක් මැරුණාම ජෝඩු ජෝඩු ගෙනල්ල තමයි ඔහොම උනේ..:eek: වැඩිපුර ඔසිජන් මෝටරයකුත් ගෙනත් දැම්මා...
  13. richlife

    මාලු ටැංකිය ඇතුළට LED ලයිට් එකක්

    Thank you Bro..! :lol::lol::cool: හප්පේ.. මේකෙ මට වැඩිය ගොඩාක් ලොකු වැඩර්ල ඉන්නව මචන්...:yes: ගෙදරදිම දයක් කර ගන්න පොඩි අදහසක් දෙන්නයි ඕන උනේ..:) අදාල පොස්ට් එකේ දකුණු අත පැත්තෙ තියෙන KARMA මාක් එක ක්ලික් කලාම රෙප් දෙන්න පුලුවන් මචන්.. :cool::cool: :lol::lol: පොඩි එකක් අර ගනින්...:P...
  14. richlife

    කලින් ලින්ක් එක අල උනාද මන්ද..? http://www.elakiri.com/forum/showthread.php?t=1710963

    කලින් ලින්ක් එක අල උනාද මන්ද..? http://www.elakiri.com/forum/showthread.php?t=1710963
  15. richlife

    ත්‍රෙඩ් එකකුත් දැම්මෝ... :p http://www.elakiri.com/forum/showthread.php?p=19290724#post19290724

    ත්‍රෙඩ් එකකුත් දැම්මෝ... :p http://www.elakiri.com/forum/showthread.php?p=19290724#post19290724
  16. richlife

    මාලු ටැංකිය ඇතුළට LED ලයිට් එකක්

    මේ පාර මාලු ටැංකිය "ඇතුළට" LED ලයිට් එකක් IDG ගේ වෑන් ත්‍රෙඩ් එකෙන් දැන හඳුන ගත්ත එලකිරියෙ ඉන්න බොහෝම හිත හොඳ සාමාජිකයෙක් උන Mr.Tom මම අත ඇරල දාල තිබුණ පුංචි අයිඩියා එකකට ඕනෙ කරන "කූරක්" ගැන කියල දීපු නිසා ඔන්න මම ආයෙත් ත්‍රෙඩ් එකක් දානවා... දැන් ඉතින් කට්ටිය බලයි මොකද්ද යකෝ මූ මේ කියන අන්ඩර...
  17. richlife

    Lenavo Laptops & Tabs SALE

    තූ තෝ... දැන් ඉතින් කැඩිච්ච හදාගෙනත් ඉවරයි...:rofl:
  18. richlife

    Lenavo Laptops & Tabs SALE

    දැම්ම අලුත් ලැපක් ගන්න අදහසක් නැතෝ..:sorry: අර ගොඩ දාල දීපු Accer එකෙන් දැනට දුවනව...:P අඳුරන කවුරුහරි හිටියොතින් එවන්නම්...:)
  19. richlife

    Car DVD / Monitor Installation

    ඩෑෂ් බෝඩ් එක ගැලෙව්වාම මටනම් පිස්සු වගේ...:baffled: +Rep

    No contents