ළමා දැඩිසත්කාර ඒකකය

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඩුපාඩු එමටයි මචන්.
    දූෂණය ඉහ වහා ගිහිල්ල. කිසිම ආණ්ඩුවකට වත් බෙර ගන්න බැරි උනා. දැන් ඉන්න ජනාදිපති සෞඛ්‍ය ඇමති වෙච්ච කාලේ උනත් කරගන්න බැරි උනා.

    ළමයා සනීපෙන් නම් හොඳයි. ඒ උනාට අපි හැම මොහොතෙම මේ ජිවිතේ දුකට පත්වෙනවා කියල හිතන්න. එදා ඔයාගේ දරුවා, අද වෙන කාගේ හරි දරුවෙක්, හෙට වෙන දරුවෙක්. ජිවිතේ කියන්නේ දුකක් ම තමයි.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    bump දොස්තර චැනල් කරත් බබා හම්බ වෙන වෙලාවට ළඟ ඉන්නේ නර්ස්ල සහ වෙන දොස්තර කෙනෙක් තමයි.
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    හැමෝම අම්මගේ ගුණමයි ගයන්නේ වයන්නේ.. ඒත් තාත්තා?? තාත්තා තරම් විදවන කෙනෙක් මේ ලෝකේ නෑ

    feeling is mutual bro!!

    glad that your kid is ok.
     
    L-Smoker

    Member
    මම නෑ කෙනෙක්ගේ ළමයෙක් ලැබුන ගමන් ඌත් එක්ක ඉස්පිරිතාලෙට ගියා
    මෙන්න යකෝ ටිකක් වෙලා යද්දි එකෙක් දුවන් එනවා ගොඩ්සිලා වගේ
    සිකුරිටි කෙනෙකුයි ඇටෙන්ඩන්ට් කෙනෙකුයි පැනලා ඇල්ලුවා
    කොහෙ ඇල්ලිලිද පොර උන් දෙන්නට නෙලුවා නෙ බිම වැටෙන්න
    අඩියට දෙකට දුවලා ගිහින් කෙලියා ඩොකෙක්ට බිම වැටෙන්න
    ඌ මුන්ට උගේ ප්‍රයිවට් එකට එන්න කියලා,
    මුන් ආවෙ නැති නිසා රජයේ එකේදි ගේම ඇදලා :dull:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොනවා කියන්නද බන්..:(:(:(
    බොහොමයක් තැන් වල ඔහොම තමා. :(

    වයිෆුයි දරුවයි දෙන්නටම සනීපෙන් ලැබේවා.:)
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    adurana ekek nathnam gov eke monama thanakinwath wada kara ganna bane ban
    maha karumayak me ratata wela tiyenne
    hama ekama thamange job eka hariyata kalla ganna padiyata naya nathuwa jeewath wenawanam mewa meeta wada wenas wei
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මගේ දරුවා දාලා ඊළග දවසේ තව දරුවෙක් ගෙනල්ලා තිබ්බා.. පස්සෙ බැලින්නම් මගෙ යාළුවෙක් ගෙ දරුවෙක්. එයත් එතන හිටියා.. ඌ ප්‍ර්‍රයිවට් කරලා තියෙන්නෙ.. 1යි 60ක් දීලා. කරල තියෙන්නෙ මම චැනල් කරපු දොස්තර.. ඒ දරුවටත් විශබීජ ගිහින් කියලා ඉස්පිරිතාලෙට එවලා බේබි රූම්. ඌ අඩනවා පිස්සෙක් වගේ..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උදේ පාන්දරම ඇස් දෙකට කඳුලු ආව කතාව කියවද්දි..:sorry: මේ වගේ තැනක ඔයාගෙ අත්දැකීම දාපු එක ගොඩක් හොඳයි.. කොහොමත් රජයේ තැන්වල නම් රෝගින්ට සලකන විදිහ අන්තිමයි... ඒ අය කතා කරන විදිහ නිසාම මානසිකව ගොඩක් ලෙඩ්ඩු අවුල් වෙනවා...

    අලුත උපන් පුතා ඇතුළු හැමෝටම නිරෝගී සුවය පතනව..!
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සහෝදරයා. මෙහෙම කියනවට අවුලක් ගන්න එපා. කැමතිනම් මක කියෝලා මට බැනපන්. නැත්නම් රෙප් කපපන් කිසි අවුලක් නෑ. වාට්‍ටුවට කන්සල්ටන් කෙනෙක් චැනල් කරාට එයා එන්නේ ගොඩක් වෙලාවට ඔය සීසර් එකක් වගේ හදිසි අවස්ථාවකදි විතරයි. නැත්නම් වාට්‍ටුවේ ඉන්න HO, Senior Registrar or Registrar (ප්‍රධාන රෝහල් වල විතරයි මෙයාලා ඉන්නේ), SHO කියන අය ඉන්නවා. බබාලා හම්බුවෙන අම්මලටත් සත්තු වගේ කතා කරන staff එකක් ඉන්න රෝහල මොකක්ද කියලත් දැනගන්න කැමතියි. මොකද මොන ඉස්පිරිතාලේ ලෙඩ්ඩුන්ට නර්ස්ලා මොන විදිහට කතා කලත් ඒ රෝහලේ හොඳම කරුණික staff එක ඉන්න ඔන්න ඔය වාට්‍ටුවේ.

    අනික water bag එක කැඩුනු පලියට බබාව සීසර් කරන්නේ නෑ. මොකද උඹලා දන්න හිතන ප්‍රමාණෙට වඩා සීසර් කලාම වෙන අතුරු ආභාධ වැඩියි. Placenta acreta වගේ තත්ත්වයක් උනොත් ඊ ලඟ බබා හම්බුවෙද්දි අම්මගේ ගර්භාෂේ අනිවා ඉවත් කරන්න වෙනවා. අමගේ ජීවිතේ උනත් නැති වෙන්න පුලුවන්. ඒ වගේ තත්ත්වයක් ආවොත් ඒක අතිශය හදිසි තත්ත්වයක්. මුලින්ම ඕනේ බබෙක්ව සීසර් නොකර නෝමල් ගන්න තමයි බලන්නේ අවස්ථා කිහිපයකදී හැරෙන්න. අවස්ථා කීපය කිව්වේ කලින් ඉඳන් බබාව නෝමල් ගන්න බෑ කියලා තීරණය කරපුවා. ඒ ඇරෙන්න මුලින් කරන්නේ නෝමල් ගන්න ට්‍රයි කරන එක ඒකට හේතුව අතුරු ආබාධ හැකිතාක් අවම කරන්න. ඒකට කරන්නේ මුලින් ඔය උඹ කිව්වා වගේ ගැබ් ගෙල ඒකට යෝග්‍යය කරන එක. ඒකට කරන්නේ කොණ්ඩම් කැතීටර් එකක් දාන එක,අ යෝනි මාර්ගෙන් පෙත්තක් දාන එක තමයි කරන්නේ. හැබ් ගෙල යෝග්‍යය උනාම water bag එක කැඩිලා නැත්නම් ඇතුලට කතුරක් වගේ උපකරණයක් දාලා water bag එක manually කඩනවා. ඒ කඩද්දි ඒක හරියට කැඩිලා කියලා දැනගන්නේ ඒක කඩන්න ගන්න කතුර වගේ එකට ළමයගේ ඔලුවේ කෙස් ගස් කීපයක් ඇමිණිලා එන එකෙන්. ඕකටත් සමහර අම්මලා බය වෙනවා (මේක ඉතින් නොදැනුවත් කම බං ඒකට කරන්න දෙයක් නෑ දොස්තර දැනගන්න ඕනේ ඒක අම්මට කියලා අම්මව reassure කරන්න) water bag එක කැඩිලනම් Synto දෙන්න ගන්නවා. අලුත්ම guidlines අනුව බබා හම්බුවෙන්න ගතවෙන කාලයක් තියෙනවා. ඒ එක එක පියවර stages කිහිපයකට කඩලා තියෙන්නේ. ඒ කාල පරිච්චේදය පුරාවට partogram කියලා chart එකක් ලකුණු කරනවා. අවසානයේ බබා හම්බු නොවීම ලේබර් රූම් එකේ සිටිය යුතු පැය ගාණ ඉක්මවා ගියොත් හෝ CTG කියන ස්කෑන් එකට අනුව බබාගේ හුස්ම ගැනීමේ හෝ හෘද ස්පන්දනයේ හදිසි දුර්වල තාවයක් තිබ්බොත් ඉක්මනට labour room එකෙන් theator එකට අරගෙන සීසර් කරනවා.

    ඔය කතාව කිව්වේ උඹත් ඔතන වරද සම්පුර්ණයෙන්ම වෛද්‍යයවරුන්ට සහ staff එකට දාලා තිබ්බ නිසා. දැන් ඕනේ නම් රෙප් කපහන් අවුලක් නෑ. නැත්නම් කෝට් කරලා හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ බලු කතාවක් කියහන් කිසි අවුලක් නෑ.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ජොනී බට්ට;19291404 said:
    මම මේ ගැන කලින් ත්‍රෙඩ් එකකුත් දැම්ම. වෝටර් බෑග් එකේ වතුර මදි කියල මගේ වයිෆ්ටත් බබා හම්බෙන්න ඩියු ඩෙට් එකට මාසයක් විතර කලින් ඇඩ්මිට් කෙරෙව්වා. අපිත් මාසයක් ගානේ vog කෙනෙක් ගාවට ගියා උ තමයි කිව්වේ ඇඩ්මිට් වෙන්න කියල. හැබැයි ඇඩ්මිට් උනත් හරි බලු බල්ලෙක් බැලුවේ නැ. සතියකට විතර පස්සේ මට ඔය සින්ටෝයි තව මොන මොනාද ලිස්ට් එකක් දුන්න ගෙන්න කියල :baffled: පහුවෙනිදා ලේබර් රුම් එකට දාල තිබුන, වෝටර් බෑග් එකත් උන් කඩල. එත් ළමය හම්බෙන්න අමාරු උනාට හම්බෙලා නැ, මෙලෝ සසරක් නොදන්න මැටි ඉන්ටර්න්ලා ඇවිත් clamp දාල මොන මොනාදෝ කරලා වයිෆ් කිව්වා කොල්ලගේ කොන්ඩ කෑලි ආවලු ඒවායේ පැටලිලා. පැය 12ක් වයිෆ් ලේබර් රුම් එකේ. මට පිස්සු හැදිච්ච නැති ටික විතරයි. ඔය ආණ්ඩුවේ ඉස්පිරිතාල වල ඉන්න සිකියුරිටියාගේ ඉදන් මහා එක වෙනකන් වෙස බල්ලෝ. අන්තිමට පහුවෙනිදා උදේ ward එකේ දෙවෙනි ඩොකා ඇවිත් පලු යන්න බැනල මේ අම්මව මරන්නද හදන්නේ කියල ටක් ගාල සීසර් කරන්න අරගෙන, නර්ස් වෙසියෝ ටික නිදිලු :lol::lol::baffled: දෙයියන්ගේ පිහිටෙන් අම්මටයි ලමයටයි මුකුත් අවුලක් වුනේ නැ. දැන් කොල්ලට අවුරුදු 2ක්. එදවස් ටිකේ මම ෆුල් පිස්ස :lol::lol: තව දවස් දෙක තුනක් හිටියනම් හොස්පිටල් එකේ ඉන්න කැරියෝ දෙතුන්දෙනේකුටත් කෙලිනවා. එදායින් පස්සේ හිතාගත්ත මැරෙන්න වැටුනත් රජයේ රෝහල් කියන මුඩුක්කු වලටනම් රිංගන්නේ නැ කියල :lol::lol:

    ඔය nurse ලා නම් තබ සතේකට වැඩක් නැ,
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සෞඛ්‍ය අමාත්යන්ශයට මීඩියා වලට පෙස්සන් යවන්න. හොස්පිටල් වල ඉන්න ලේබරස් කාරයෝ මහ පාහරයි. උන්ගෙන් වැඩක් ගන්න දොස්තරල කෑගහන්නම ඕනෙ. පට්ට සක්කිලි . හොද මිනිස්සු අඩුයි. අත්දැකීමෙන් කියන්නෙ :dull::dull::(

    ඔව් ගොඩක් වෙලාවට එහමයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සහෝදරයා. මෙහෙම කියනවට අවුලක් ගන්න එපා. කැමතිනම් මක කියෝලා මට බැනපන්. නැත්නම් රෙප් කපපන් කිසි අවුලක් නෑ. වාට්‍ටුවට කන්සල්ටන් කෙනෙක් චැනල් කරාට එයා එන්නේ ගොඩක් වෙලාවට ඔය සීසර් එකක් වගේ හදිසි අවස්ථාවකදි විතරයි. නැත්නම් වාට්‍ටුවේ ඉන්න HO, Senior Registrar or Registrar (ප්‍රධාන රෝහල් වල විතරයි මෙයාලා ඉන්නේ), SHO කියන අය ඉන්නවා. බබාලා හම්බුවෙන අම්මලටත් සත්තු වගේ කතා කරන staff එකක් ඉන්න රෝහල මොකක්ද කියලත් දැනගන්න කැමතියි. මොකද මොන ඉස්පිරිතාලේ ලෙඩ්ඩුන්ට නර්ස්ලා මොන විදිහට කතා කලත් ඒ රෝහලේ හොඳම කරුණික staff එක ඉන්න ඔන්න ඔය වාට්‍ටුවේ.

    අනික water bag එක කැඩුනු පලියට බබාව සීසර් කරන්නේ නෑ. මොකද උඹලා දන්න හිතන ප්‍රමාණෙට වඩා සීසර් කලාම වෙන අතුරු ආභාධ වැඩියි. Placenta acreta වගේ තත්ත්වයක් උනොත් ඊ ලඟ බබා හම්බුවෙද්දි අම්මගේ ගර්භාෂේ අනිවා ඉවත් කරන්න වෙනවා. අමගේ ජීවිතේ උනත් නැති වෙන්න පුලුවන්. ඒ වගේ තත්ත්වයක් ආවොත් ඒක අතිශය හදිසි තත්ත්වයක්. මුලින්ම ඕනේ බබෙක්ව සීසර් නොකර නෝමල් ගන්න තමයි බලන්නේ අවස්ථා කිහිපයකදී හැරෙන්න. අවස්ථා කීපය කිව්වේ කලින් ඉඳන් බබාව නෝමල් ගන්න බෑ කියලා තීරණය කරපුවා. ඒ ඇරෙන්න මුලින් කරන්නේ නෝමල් ගන්න ට්‍රයි කරන එක ඒකට හේතුව අතුරු ආබාධ හැකිතාක් අවම කරන්න. ඒකට කරන්නේ මුලින් ඔය උඹ කිව්වා වගේ ගැබ් ගෙල ඒකට යෝග්‍යය කරන එක. ඒකට කරන්නේ කොණ්ඩම් කැතීටර් එකක් දාන එක,අ යෝනි මාර්ගෙන් පෙත්තක් දාන එක තමයි කරන්නේ. හැබ් ගෙල යෝග්‍යය උනාම water bag එක කැඩිලා නැත්නම් ඇතුලට කතුරක් වගේ උපකරණයක් දාලා water bag එක manually කඩනවා. ඒ කඩද්දි ඒක හරියට කැඩිලා කියලා දැනගන්නේ ඒක කඩන්න ගන්න කතුර වගේ එකට ළමයගේ ඔලුවේ කෙස් ගස් කීපයක් ඇමිණිලා එන එකෙන්. ඕකටත් සමහර අම්මලා බය වෙනවා (මේක ඉතින් නොදැනුවත් කම බං ඒකට කරන්න දෙයක් නෑ දොස්තර දැනගන්න ඕනේ ඒක අම්මට කියලා අම්මව reassure කරන්න) water bag එක කැඩිලනම් Synto දෙන්න ගන්නවා. අලුත්ම guidlines අනුව බබා හම්බුවෙන්න ගතවෙන කාලයක් තියෙනවා. ඒ එක එක පියවර stages කිහිපයකට කඩලා තියෙන්නේ. ඒ කාල පරිච්චේදය පුරාවට partogram කියලා chart එකක් ලකුණු කරනවා. අවසානයේ බබා හම්බු නොවීම ලේබර් රූම් එකේ සිටිය යුතු පැය ගාණ ඉක්මවා ගියොත් හෝ CTG කියන ස්කෑන් එකට අනුව බබාගේ හුස්ම ගැනීමේ හෝ හෘද ස්පන්දනයේ හදිසි දුර්වල තාවයක් තිබ්බොත් ඉක්මනට labour room එකෙන් theator එකට අරගෙන සීසර් කරනවා.

    ඔය කතාව කිව්වේ උඹත් ඔතන වරද සම්පුර්ණයෙන්ම වෛද්‍යයවරුන්ට සහ staff එකට දාලා තිබ්බ නිසා. දැන් ඕනේ නම් රෙප් කපහන් අවුලක් නෑ. නැත්නම් කෝට් කරලා හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ බලු කතාවක් කියහන් කිසි අවුලක් නෑ.

    හොරගෙ අම්මගෙන් පෙන අහනව.:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොතන ගියත් හරියට වැඩ කරන නොකරන මිනිස්සු ඉන්නව මචං. එක නම් වෙනස් වෙන්න මේ මුලිරටම වෙනස් වෙන්න ඕනි. රෝහල් වලට අධාල පහසුකම් සපයන්න ඕනි රජය. එතින් ඕවට ප්‍රතිපනදන නැහැ. මිනිස්සු හරියට වැඩේ කරන්න හුරුවෙලා නැහැ. ඔය ගේ සින් තියනවා.

    කොලබ නම් ගොඩක් වෙලාවට හොස්පිටල් හොදයි බන්.

    ළමයට කිසිම ලෙඩක් දුකක් හැදෙන්න එපා කියල පතනවා