මේක ලංකාවේ නම් වෙන්න බෑනෙ
ශ්‍රී ලන්කන් එයාර්ලයින් අධ්‍යක්ෂ මණ්ඩලය ලාභ ලබන තුරු වැටුප් එපා කියයි
හර්ෂණ තුෂාර සිල්වා
ශ්‍රී ලන්කන් එයාර්ලයින් ගුවන් සමාගමේ ලාභ ලබන තුරු අධ්‍යක්ෂ මණ්ඩලයේ කිසිවකුත් වැටුප් හෝ ප්‍රතිලාභ නොගෙන සිටීමට ඒකමතිකව තීරණය කළ බව ගුවන් සමාගමේ නව සභාපති රංජිත් ප්‍රනාන්දු...