මට කියන්න කනගාටුයි මම මේ එක හදන එක නතර කරනවා
මට සෑහෙන්න තර්ජන ආවා මේ game එක නිසා එත් එවා ගනන් ගන්නේ නැතුව මේ game එක හදලා නිමා කරන්නමයි මම තැත් කරේ මම ලන්කාවේ ආරක්‍ෂක අංශයට 3 පාරක් මේ game එක ගැන කියලා අවසරෙ ඉල්ලුවා LTTE LOGOඑක පාවිච්චි කරන්න මොකද LTTE LOGOඑක ලන්කාවේ තහනම් LOGO එකක් නිසා මට...