මෙන්න ඉවරයි!!!

k_town

Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    සන්කයාගේ එක 1000ක් හොඳයි අරුන් දෙන්නගේ එකත් එක්ක බලද්දී..... මුන් අහන්න තියෙන හොඳ සින්දු ටික ඔක්කොම කනවා කාපල්ලකො හින්දි සින්දුවක් අරන් මේ විඳින්න තියෙන සින්දුවක් අරන් කාල අහන මිනුස්සුන්ට විඳවන්න දෙන්නේ නැතුව..... :growl::growl::(:(

     

    waligamaya

    Well-known member
  • lol සින්දුවේ පදරචනයේ අර්ථයත් එක්ක හිතට දැනේනේ ගැහීම මේ මෙලදියෙන් කොහොමද දන්නේ නැ දන්නේ නේ. හරියට සුරනතයේ උච්චම අවස්ථාවට ගැලපෙන වාදනයක්:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව්වා අහන්නෙපා බං.. ඔරිජිනල් සිංදුවත් එපා වෙනවා.. මම නම් ප්ලේ කරන්නෑ.. සක්කිලි පො@නයො..:(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුන් කොහොමද බං මේ අනුන්ගේ සින්දු මෙහෙම කියන්නේ. සල්ලි දීල අයිතිය අරගෙන වත්ද ? :oo:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕන කෙනෙක්ට තමන්ගෙ රුචිකත්වයට සරිලන විදියට සින්දු තියෙන්න ඕනෙ. එත් දැන ලංකාවෙ වෙලා තියෙන්නෙ 99% ක හැදෙන්නෙ මේවගේ සින්දු. ටීවි චැනල් වලිනුත් ප්‍රොමොට් කරන්නෙ මේව. තව ටික කාලයක් යනකොට හොද රසවින්දනයක් තියන කෙනෙක් හියාගන්න නැති වේ‍යි. :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෙද්දකිං......
    හෙණ ගහල අකුලෝල ම පල මං කියන්නේ.....
    අර මිල්ටන් ගේ සිංදුව කාලා.....
    කාල නං කමක් නෑ රීලා........

    මිල්ටන් හිටිය නං සිය දිවි නසා ගන්නවා.....

    කවුද බං මේ පොන්සියෝ දෙන්නා?
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    සන්කයාගේ එක 1000ක් හොඳයි අරුන් දෙන්නගේ එකත් එක්ක බලද්දී..... මුන් අහන්න තියෙන හොඳ සින්දු ටික ඔක්කොම කනවා කාපල්ලකො හින්දි සින්දුවක් අරන් මේ විඳින්න තියෙන සින්දුවක් අරන් කාල අහන මිනුස්සුන්ට විඳවන්න දෙන්නේ නැතුව..... :growl::growl::(:(


    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    lol සින්දුවේ පදරචනයේ අර්ථයත් එක්ක හිතට දැනේනේ ගැහීම මේ මෙලදියෙන් කොහොමද දන්නේ නැ දන්නේ නේ. හරියට සුරනතයේ උච්චම අවස්ථාවට ගැලපෙන වාදනයක්:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    සිරාවටම මචන් මෙලොව ගැලපීමක් නෑ.