හුගක් කෙල්ලෝ ගෑනු හිතන් ඉන්නේ පොෂ් කියල පෙන්වන්න ලෝකේ නැති දේවල් එල්ලන් කිලෝ ගානක මේකප් දාල ජන්ගියේ වැටිය පෙන්න අන්දම පට්ට ලස්සනයි කියල ...
එත් උන් දන්නේ නැ සරල චාම් පිළිවෙලකට ඇදපු කෙල්ලෙක් දැක්කම ඔය සක්කර වට්ටම් වලට වඩා කොල්ලෙක් ගේ හිත ලේසියෙන්ම ඇදිල යනවා කියල ..:):):cool: