Help- Baffle & speakers දෙක හදාගන්න තැනක්

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Help- Baffle & speakers දෙක හදාගන්න තැනක්

    Setupඑකේ බෆල් දෙක දිරල.කොටුව බත්තරමුල්ල නුගේගොඩ හරියෙ හොද තැනක් තියෙනවද ස්පීකර්ටික දාල බෆල් දෙක හදාගන්න..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හදන තැන් ගැනනම් ෂුවර් නෑ. හැබැයි පිටකොටුවෙන් ස්පීකර් ගන්නනම් පුළුවන්.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    හදන තැන් ගැනනම් ෂුවර් නෑ. හැබැයි පිටකොටුවෙන් ස්පීකර් ගන්නනම් පුළුවන්.

    Speakers tiyenawa ban Baffle casing dirala tiyenne ekai