දවසක් දා.. හැන්දෑවක..
දැන් අවුරුදු ගානක් වෙනව..ඒ අපි ඒ ලෙවල් ලියන්න කිට්ටු වෙලා, අවසාන මාස දෙකේ තුනේ වගේ...ඒ ටිකේ ඉස්කෝලෙ ගියේ නැති වුනත්...එක දිගට ක්ලාස් තිබුණ,කට්ටියත් සෑහෙනට හිටිය...මාත් ඒ ටිකේ දිගටම ආවෙ,ක්ලාස් යනවට වඩා ඔයාගෙ ඔය අහිංසක මූන බලාගන්න පොඩ්ඩක් හරි හම්බෙන හින්ද............2011...