දුර්වල කැඳ හැලියක්

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දුර්වල කැඳ හැලියක්

    10846346_698952073537382_7181773741267695894_n.jpg

    මොන හේතුවකට හරි මහින්ද අව්රුදු දෙකකට පෙර ජනාධිපතිවරණය ගත්තේ නැත්නම් ආණ්ඩුවේ හිටිය කුමන්ත්‍රන කාරයෝ ඇතුලේ ඉඳන්ම අල කරනවා.
    මයිත්‍රී ඩෙංගු - වකුගඩු - දොස්තර වින්නඹු - නර්ස්ල ගේ වගේ කිසිම තීරණාත්මක ප්‍රශ්නයක් විසඳුවේ නැහැ. හැමදාම ප්‍රශ්න ඇදන් ගියා අල වෙන්න.
    රටේ හාල් මිල ඕනේ විදිහට පාලනය කරන්න අවශ්‍ය links ටික හැදුව.
    රාජිත ලංකාවේ මාළු EU වලට export කරන එක නැවැත්තුව. හෙළ උරුමේ එක්ක වලියක් ඇද ගත්ත මුලින්ම.
    චම්පික ගැන වුනත් උදය ආවට පස්සේ කිසිම පැහැදීමක් නැහැ.
    මර්වින් පුතා ගුටිකාපු දවසේ ඉඳන් මහින්ද එක්ක අවුල්. කපන්න බැරි අත හපනවා.
    රජිව ල කොහොමටත් ෆෙඩරල් මතවාදය දිගටම ගෙනගියා.
    තව ඇතුලේ කට්ටිය ඉන්නවා.
    ඒවගේම ඒ අවුල් පොරවල් හඳුනා නොගැනීමේ සහ හරි තීන්දු නොගැනීමේ වගකීමෙන් මහින්දට ගැලවෙන්න බැහැ.
    දැන් ඔය හැංගිලා අල වැඩ කරපු සෙට් එක පන්නල අලුත් වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ටිකක් දාල ආණ්ඩුව කරන්න වෙනවා.
    මේ කොළ එළිය එක්ක මහින්දට කහ එළියක් පත්තුවෙනවා. අලුත් වෙනසක් ආයේ කලේ නැත්නම් මහින්දට විතරක් නෙමෙයි රටටත් අනාගතයක් නැහැ.
    මොකද විරුද්ධ පක්ෂය කියන්නේ අන්තිම දුර්වල කැඳ හැලියක් කියන එක මේ චන්දෙදි නියමෙට ඔප්පු උනා.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    View attachment 54464

    31391113272898710999113.jpg
     
    Dec 10, 2014
    241
    9
    0
    උබනේ ඒක මට වඩා හොදට දන්නේ..:D

    mj-laughing.gif

    නොදන්නා රෙද්දක් දන්නවා වගේ කියන්නේ මොකද එහෙනං..
    දන්නවනං කියපන්..
    දන් නැත්තං නොදන්න මගුල් කියවන්න ගිහිං උබේ නපුංසක කම ප්‍රදර්ශනේ කරන් නැතුව කටයි ෆුකයි වහගෙන හිටහන්..
    දැක්ක වගේ CTB CTB ගානවා..
    කීයක් වගේ ආවද ඇහුවම ඇදුමේ රීගෙන එක උඩම වාඩි වෙනවා...
    :lol::lol::lol::lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10846173_700445846721338_2089418611600903362_n.jpg

    2015 ජනවාරි 09 පස්වරු 2ට ..
    වැඩි ඡන්ද 2,200,000 න් ජයගත් පොදු ජන ජනපති මහින්ද රජපක්ෂ මැතිදුන්ට ජනතා උපහාර
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මයිත්‍රී ගේ සහ මල්ලිලාගේ කෙරුවාව සහ අත්තනෝමතික ක්‍රියාකලාපය හොඳින්ම දන්නේ පොලොන්නරුවාසින් ය. එම කෙරුවාව, ඉබාගාතේ පාල සමඟ යහපාලන හීන දකින කට්ටිය හිතන විදිහේ කෙරුවාවක් නොවන බවත්, ඒ කෙරුවාව රටටම ආපු දාට මහින්දලා කැලේ බවත් හොඳටම දන්නේ ඔවුන්ය. සිරිසේන පොළොන්නරුවෙන් පරදින්නේ එබැවිනි.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෙදා පාරත් අපේ ජන නයකයානන් උත්තමයා අති විශාල විෂිස්ට ජයග්‍රහනයක් ලබනවා,විශෙෂයෙන්ම ජාතිකහිතවාදි එක්‍ෂත් ජාතික පක්‍ෂ චන්දද මෙහි එකතුවිමයි
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෛත්‍රිපාල සිරිසේන දිනුවට පස්සෙ මොකද කරන්නෙ කියල පැහැදිලි වැඩපිළිවෙලක් නැහැ. මෛත්‍රිපාලට සහාය දෙන දේශපාලන බලවේග එක එක අය එක එක කතා කියන්නේ. පැහැදිලිව මොකක්ද කරන්න යන්නෙ දන්නෙ නැතුව මිනිස්සුන්ට ඔහු කෙරෙහි වැඩි විශ්වාසයක් නැහැ. ඒ වගේම විශේෂයෙන් සාම්ප්‍රදායික කොළ පාට ඡන්ද බොහොමයක් ඔහුට නොලැබෙන්න ඉඩ තියෙනවා. මේ නිසා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරණයෙන් පරදිනවා.
     
    වරදක් කලත් සිතකින් නොවේ

    උබලා ඔක්කොම හදපු එකේ
    මමත් හැදුවා හයිව් දැන් මේක
    හයිව්Kiri.lk

    එහෙනම් පල්ලෙහා ටිකත් කියවපන්කෝ ඔය වගේම

    ඉක්මන් කරන්න අවස්තාව මගනොහරින්න

    ඔන්ලයින් සහය සේවාව
    විසිහතර පැය පුරා ඔබ වෙනුවෙන් අවදියෙන්

    ඔබේ ක්ලික් කිරීම අපේ ඇක්සෙප්ට් කිරීම

    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් හදා ගන්න උදව් කල උතුවන්කන්දේ සරදියෙල් නොහොත් u.saradiyel උතුමාණන් ගෞරවයෙන් සිහිපත් කරමි

    ආයූබෝවේවා සරදියෙල් උතුමාණෙනි
    චිරං ජයතු ඔබමයි ජනපති

    ##########ඔබන්න පහතින්#############

    https://beta.hive.im/join/fde1

    **හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ