6 ශ්‍රේණිය - පළමු වාරය

thomian

Well-known member
  • May 20, 2011
    12,521
    17,646
    113
    Screenshot-2026-01-15-095037-magic.png
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය

    ලංකාවේ ගොබ්බයෝන්ගේ මන්ද මානසිකත්වය හොඳට පිළිඹිබු වෙනවා මෙන්න මේකෙන්
    ළමයි ඉගෙනගන්න පොතේ වැල සයිට් එකක් දාපු එක හරි කියල සමාජය සහ මිනිස්සුන්ගේ මොළ හදන පහත් මානසිකත්වයක් තමයි මාලිමා බයියෝන්ට තියෙන්නේ
    තමන්ට ළමයි නැති හෝ ළමයි ඕන මගුලක් ඉගෙනගත්තු දෙන කියන
    කොල්ලෝ එක්ක ඉන්න තමන්ගේ පිරිමි දරුවන් ඒක හරි කියල කියවන්නයි
    තාච්චි අතුල්ලන්න තමන්ගේ දුවට හා කියන
    මොනාද බන් මේ ජිවිත
    වැරැද්ද වැරැද්ද විදිහට දැකපන්
    ඒක දැනුවත් කරන මිනිස්සු පහතට දාල කතා කරන ගොබ්බ ගති නැති කරගනින්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,776
    113
    Mother Earth
    ලංකාවේ ගොබ්බයෝන්ගේ මන්ද මානසිකත්වය හොඳට පිළිඹිබු වෙනවා මෙන්න මේකෙන්
    ළමයි ඉගෙනගන්න පොතේ වැල සයිට් එකක් දාපු එක හරි කියල සමාජය සහ මිනිස්සුන්ගේ මොළ හදන පහත් මානසිකත්වයක් තමයි මාලිමා බයියෝන්ට තියෙන්නේ
    තමන්ට ළමයි නැති හෝ ළමයි ඕන මගුලක් ඉගෙනගත්තු දෙන කියන
    කොල්ලෝ එක්ක ඉන්න තමන්ගේ පිරිමි දරුවන් ඒක හරි කියල කියවන්නයි
    තාච්චි අතුල්ලන්න තමන්ගේ දුවට හා කියන
    මොනාද බන් මේ ජිවිත
    වැරැද්ද වැරැද්ද විදිහට දැකපන්
    ඒක දැනුවත් කරන මිනිස්සු පහතට දාල කතා කරන ගොබ්බ ගති නැති කරගනින්
    "ඒවා නැති කරන්න බෑ. ඒවා හෙළ ජාන." 🤷🏻‍♂️
    - @sinhawanshaya
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    JVP ගැන මට තියෙන ප්‍රස්න

    01. ලොක්කා බොරු කියලා මිනිස්සු අන්දනවා කියල පිලිගන්නවා ද ?
    02. හොඳ මිනිස්සු ටිකක් එකතු කරගෙන හොඳ ගමනක් යන්න පලුවන් කම තියෙද්දී මොකද මෙහෙම බොරු කියන්නේ ?
    03. අනුරයා JVP එක ගොඩ ගන්න හදන්නේ මඩ වලින් කියන එක පිලිගන්නවා ද ?
    04. මෙහෙම බොරු කියන එකෙක් විශ්වාස කරන්නේ කොහොමද ? ( ගෝටා / පුතනෝ / රනිල් හොඳ නෑ කියලා මෙහෙම පච කියන එකෙක් ට කොහොමද චන්දෙ දෙන්නේ ? මෙහෙම බොරු කියන එකෙක් දිනුවොත් රට හදාවි කියලා sure ද ? )

    මට JVP එක සමග පුද්ගලික තරහක් නැත... මඩ බොරු නැතුව කෙලින් ගමනක් යනවා නම් අපේ සපෝර්ට් එකද දෙනු ඇත..
    :yes:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Ubawa arrest karanna puluwan rajjya lanchanaya awabhawitha karata
    මාලිමාවේ එවුන් මාලිමාවේ එවුන් අල්ලන්නේ නැහැ
    ඇල්ලුවත් ඕක තමයි හරි කියල කියන්න තවත් පොස්ට් දානවා
    පන්ති තියල මොළ හෝදනවා