සිසු උදානත් සමරිසි වෙයි..

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,839
    9,987
    113
    මේවත් එහෙනම් අව්ලක් නෑනෙ නේද ?

    මම කිව්වෙ අරක ගැන බන්.
    මේක සෑහෙන්න අවුල්නෙ. පැහැදිලිවම මොකක්හරි agenda එකක් යනවා.
     
    • Like
    Reactions: lilman

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    මේ විද්‍යාව පාඩම නේ .. සුදු ආලෝකය වර්ණාවලිය ට බෙදෙනවා .

    පුරවැසි අධ්‍යාපනයේ කවරේ LGBT කොඩිය තියන එක පොඩ්ඩක් පැහැදිලි කරපං
    Koheda kiyapan oke " LGBT කොඩියk" tiyenne? Ko purple color line eka?
    Post eka daapu miniha nam LGBTQ support karala කොඩිය profile pic ekata dagena tiyenawa. 😂🤌

    ගෙප්පා දැන් දේදුන්නේ පාට තියෙන හැම එකම එක්කාහු කරගෙන යනවාද? බලාගෙන ඔව්ව ඔය අච්චු පොත් අස්සට වැරදිලා වැටෙයි. ලබන අවුරුදදේවත් ඕක හරියට ඒවපන් 🤭
    සල් ගාදු Baiyyata next year hari Dedunne pata tika adura ganna help ekak dunne 😂😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,217
    113
    Koheda kiyapan oke " LGBT කොඩියk" tiyenne? Ko purple color line eka?
    Post eka daapu miniha nam LGBTQ support karala කොඩිය profile pic ekata dagena tiyenawa. 😂🤌

    සල් ගාදු Baiyyata next year hari Dedunne pata tika adura ganna help ekak dunne 😂😂
    ඕක ඉවරයි. ගෙප්පෝ ටික දැන් ගෙදර යන්න ආයේ රෙදි ලොට් එකක් එනකං.

    එකතු කරගත්තා කමක් නෑ ඔය ලින්ක් එහෙම ආයේ කොපි පෙසේට් කරනවා නෙවෙයි තැන තැන.
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    Koheda kiyapan oke " LGBT කොඩියk" tiyenne? Ko purple color line eka?
    purple තියනව කියලා පෙන්නුවොත් උබ මොකද කියන්නේ ?
    කොඩිය කියලා පිලිගන්නවා ද ??

    UMmhxMM.png
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    124,996
    113
    දෙහිවල
    දාන්න දේවල් නැද්ද මනුස්සයෝ. පොඩි උන්ගෙ ලෝකෙ දේදුන්න කියන්නෙ ඔය කියන මගුලක් නෙවෙයි. මේ යන විදියට රන්වන් පාටයි සමනලයා එකත් තහනම් කරන්න වෙනවා. 😂
    ඔව්. පිලතුරු නිවැරදියි. සමනලයා 😎
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ඕක ඉවරයි. ගෙප්පෝ ටික දැන් ගෙදර යන්න ආයේ රෙදි ලොට් එකක් එනකං.

    එකතු කරගත්තා කමක් නෑ ඔය ලින්ක් එහෙම ආයේ කොපි පෙසේට් කරනවා නෙවෙයි තැන තැන.
    Man dannawa Baiyyo tika busy kiyala. ilagata Mihintale walahage Kunuharupa tika hodanna purudu wennna epai 🤭🤭

    purple තියනව කියලා පෙන්නුවොත් උබ මොකද කියන්නේ ?
    කොඩිය කියලා පිලිගන්නවා ද ??
    Rainbow colors tiyena hema ekama LGBTQ kiyala logic ekak tiyenawada? okkotama kalin "කොඩිය" kiyanne mokadda kiyala ඇහැට හුරු kara ganin. 😂
    🏳️‍🌈
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    Man dannawa Baiyyo tika busy kiyala. ilagata Mihintale walahage Kunuharupa tika hodanna purudu wennna epai 🤭🤭

    Rainbow colors tiyena hema ekama LGBTQ kiyala logic ekak tiyenawada? okkotama kalin "කොඩිය" kiyanne mokadda kiyala ඇහැට හුරු kara ganin. 😂
    🏳️‍🌈
    කොඩියේ පාට 6 තමයි යකෝ ඔය තියෙන්නේ
    දේදුන්නේ තියන ඉන්ඩිගෝ නෑ !!!!!!!!!!

    දේදුන්න තියෙන්නේ අනික රවුමට යකෝ .
    ඔය වගේ කෙලින් තියෙන්නේ කොඩිය තමයි .

    සමලිංගික පුරවැසි අධ්‍යාපනය දෙන්න ගිහින් දැන් පුකේ ටින්කිරි ගාගෙන ප්‍රතිසංස්කරණත් රිවස් කරගෙන ඉන්න වෙලේ උබ උන්ගේ පුකේ ටින්කිරි ලෙවකාල හෝදන්න ගියාට වැඩක් නෑ යකෝ . . උන්ම ඒක පිළිඅරගෙන ඉවරයි 🤌
     
    • Like
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,217
    113
    Man dannawa Baiyyo tika busy kiyala. ilagata Mihintale walahage Kunuharupa tika hodanna purudu wennna epai 🤭🤭

    Rainbow colors tiyena hema ekama LGBTQ kiyala logic ekak tiyenawada? okkotama kalin "කොඩිය" kiyanne mokadda kiyala ඇහැට හුරු kara ganin. 😂
    🏳️‍🌈
    දැන් කොහොමත් උබලට ලබන සතියේ ඉදල ඔය ගහල නාස්ති කරපු කොළ අත පිහින කොල වලට ගන්න හැටි වගේ දේවල් ගැන හෑලි ලියන්න සෙට් වෙයි. ඒවට ලෑස්ති වෙයන් ඩෝබි ගෙප්පො මේ දේදුන්නක් දැක්කම දුවන් එන්නෙ නැතුව.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    කොඩියේ පාට 6 තමයි යකෝ ඔය තියෙන්නේ
    දේදුන්නේ තියන ඉන්ඩිගෝ නෑ !!!!!!!!!!

    දේදුන්න තියෙන්නේ අනික රවුමට යකෝ .
    ඔය වගේ කෙලින් තියෙන්නේ කොඩිය තමයි .

    සමලිංගික පුරවැසි අධ්‍යාපනය දෙන්න ගිහින් දැන් පුකේ ටින්කිරි ගාගෙන ප්‍රතිසංස්කරණත් රිවස් කරගෙන ඉන්න වෙලේ උබ උන්ගේ පුකේ ටින්කිරි ලෙවකාල හෝදන්න ගියාට වැඩක් නෑ යකෝ . . උන්ම ඒක පිළිඅරගෙන ඉවරයි 🤌

    Tipper wenna deyak ne. Ubata Rainbow colors dekka gaman LGBTQ flag matak wenawa nam lede darunui. Immediately Psychiatrist kenek channel karapan. 😂🙏

    දැන් කොහොමත් උබලට ලබන සතියේ ඉදල ඔය ගහල නාස්ති කරපු කොළ අත පිහින කොල වලට ගන්න හැටි වගේ දේවල් ගැන හෑලි ලියන්න සෙට් වෙයි. ඒවට ලෑස්ති වෙයන් ඩෝබි ගෙප්පො මේ දේදුන්නක් දැක්කම දුවන් එන්නෙ නැතුව.
    next week? ita kalin සල් ගාදු Mihintale walahage Kunuharupa defend karanne nedda? 😂😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    Tipper wenna deyak ne. Ubata Rainbow colors dekka gaman LGBTQ flag matak wenawa nam lede darunui. Immediately Psychiatrist kenek channel karapan. 😂🙏
    උබට rainbow එකේ හැඩේ වත් අදුරගන්න බැරිද යකෝ .

    6 වසරේ පුරවැසි අධ්‍යාපනය ට කොහොමද කියපන් දේදුන්නක් සම්බන්ද වෙන්නේ ??

    එහෙනම් ඉතින් හාවයි - ඉබ්බයි හරි නරියා සහ මිදිවැල වගේ එකක් දාන්නත් පුලුවන් නේ යකෝ ළමයි කියලා . .
    පුරවැසි අධ්‍යාපනය ට කොහ්න්වත් සම්බන්දයක් නැති දේදුන්නේ පාටක් මොකටද ??
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    උබට rainbow එකේ හැඩේ වත් අදුරගන්න බැරිද යකෝ .

    6 වසරේ පුරවැසි අධ්‍යාපනය ට කොහොමද කියපන් දේදුන්නක් සම්බන්ද වෙන්නේ ??

    එහෙනම් ඉතින් හාවයි - ඉබ්බයි හරි නරියා සහ මිදිවැල වගේ එකක් දාන්නත් පුලුවන් නේ යකෝ ළමයි කියලා . .
    පුරවැසි අධ්‍යාපනය ට කොහ්න්වත් සම්බන්දයක් නැති දේදුන්නේ පාටක් මොකටද ??

    ඊයා යකෝ. මේ මොන ගොන් jokeද? Rajith Keerthi උබේ නෑයෝද?
    මුන්ට බැනල වැඩක් නෑ. සීයාගේ ගල් චින්තනේ පත්තියම් වෙලා මුන්ට එහෙ බැලුවත් සමනල්ලු, මෙහෙ බැලුවත් සමනල්ලු පේන්නේ. 😂🤌

    image-2026-01-13-202944418.png