1. thomian

    ශමුළුවට භාධා

    නිකාය සීරුවෙන් 🤓
  2. thomian

    ශමුළුවට භාධා

  3. thomian

    Mr රයිස්

    සූරියවැව නේද.. වම්බොට්ටා සීසන් 2 එක පටන් ගන්න හදන්නේ
  4. thomian

    Mr රයිස්

    ලින්න බෝල්ලො දෙන්නෙක් බැදලා 😎
  5. thomian

    අනවසර ඉදිකිරීම් තියාගන්න අපි නාමල් ගේනවා ලු.. 🥳

    ඕකුන්ගෙ හෙන භිසනේ.. හරියට බීච් එක උන්ගේ වගේ
  6. thomian

    අනවසර ඉදිකිරීම් තියාගන්න අපි නාමල් ගේනවා ලු.. 🥳

    0:58.. බයියෙක් කියනවා අපි නාමල් ගේනවා ලු 😎😂
  7. thomian

    BEZZA G ද ?

    Up
  8. thomian

    ලංකාවේ විසාල ආගමික පිබිදීමක් ඇති වෙන්නයි යන්නේ 🙏

    කාෂ්‍යප හාමුදුරුවන්ගෙන් පොඩ්ඩක් අහපං රොටිය කරවුනා පොඩ්ඩක් ------ Post added on 1770990062
  9. thomian

    ලංකාවේ විසාල ආගමික පිබිදීමක් ඇති වෙන්නයි යන්නේ 🙏

    https://www.facebook.com/story.php?story_fbid=1350046887165438&id=100064804175842
  10. thomian

    කත්නෝරුවේ හාමුදුරුවෝ අචාර්ය උපාධිය ලබාගත් මොහොත 😍 😍 😍 😍

    ආචාර්ය උපාධියක් ගන්න හිතාගෙන ඉදලා නැද්ද ඒ කියන්නේ?
  11. thomian

    BEZZA G ද ?

    ගෙදර පාවිච්චියට ගන්න.. දිනපතා office යනනේ නැහැ .. සතියට දවසක් දෙකක් වගේ තමයි සාමාන්යයෙන් පාවිච්චි වෙන්නේ.. brand new 84 k වගේ.. මේ ගානට use කරපු Japan car එකක් ගන්න එක ද හොද ? නැත්නම් brand new bezza da ? මොනවද වෙන හොද options?

    No contents