1. thomian

    රොටියාට කරදරයක්. මහ විනාසයක්නෙ උනේ

    බුද්ධාගම කියන්නේ නිගංඨ ආගම වගේ එකක් ද ? අපිනං අහලා තියෙන්නේ බුද්ධ දර්ශනය බුදුහාමුදුරුවෝ මොකක් ද කරන්න කිවුවේ? දැන් ඉන්න හාමුදුරුවෝ මොකක් ද කරන්නේ? උබ වගේ නොදන්න පගවල් වලට හෑලි ලියන්න බෑ ------ Post added on 1770810020
  2. thomian

    රොටියාට කරදරයක්. මහ විනාසයක්නෙ උනේ

    ඇන්ටිජන් ටික රොටි තැටියෙ කර වෙනවා වගේ හීනෙන් පේනවා ඇති දැන් දැන්.. 😢
  3. thomian

    රොටියාට කරදරයක්. මහ විනාසයක්නෙ උනේ

    රොටි වලින් ගොඩ යන්න අමාරුයි.. දැන් අපි ජාතිය.. ආගම ට්‍රයි කරලා බලමු

    No contents