මේ කතන්දරේ ඇත්ත නැත්ත කොහොම වෙන්න පුලුවන්
මේකයි කතන්දරේ....
මට මගේ යාලුවෙක්ගෙ යාලුවෙක් කියන පොරක් කියපු කතාවක් ගැන තමයි මේ කියන්න යන්නේ..
පොර කිව විදියට පොර architect කෙනෙක්..පොර මිට කලින් new zealand company එකක planing section එකේ වැඩ කරලා තියෙනවලු..පොර දැන් ඉන්නේ ලංකාවේ.. පොරට අර company එකෙන් මෙහෙන් labors ලා 60ක් එහාට යවන්න chance එකක් set වෙලා තියෙනවලු.. අවුරුදු 2කට තමා යවන්නේ...ඒ කාලය අවසන් උනාම ආයේ ලංකාවට එන්න ඕනේ..මාසෙට ලක්ෂ 3ක් වගේ හොයන්න පුළුවන්ලු..accommodation & food එහෙන් හම්බවෙනවලු..පොර කියන විදියට පොර සතයක්වත් මේ යවන අයගෙන් ගන්නේ නෑ කියල කියනවා..
යනවනම් කරන්න තියෙන්නේ
1. All Country විදියට Passport එක හදාගන්න ඕන
2. Police headquarters වලින් පොලිස් වාර්තාවක් ගන්න ඕන
3. slbfe එකෙන් certify කරපු education certificate ඕන
4. medical report එකක් ඕන
ඔය දේවල් වලට තමන් යන වියදම දරාගන්න එක විතරයි තියෙන්නේ..embassy එකට මේ document අදාළ company එකෙන් ලැබෙන employment letter එකත් එක්ක භාර දීලා visa ok උනාට පස්සේ company එකෙන් ticket එක එවනවලු...ඊට පස්සේ යන්නලු තියෙන්නේ..
Company එක ගැන details ඉල්ලුවම මෙන්න මේ site link එක දුන්න https://www.produce.co.nz
අද කාලේ ඉතින් මනුස්සයෙක් විශ්වාස කරනවා කියන එකත් ලේසි නැනේ මචන්...

මේ මනුස්සයා මේක සත්භාවයෙන් කරනවා කිවම පොඩි සැකයකුත් එනවා..

ඒක නිසා මේ වැඩේ ගැන උඹලට මොකද හිතෙන්නේ කියල පොඩ්ඩක් කියහල්ලකෝ ...මේ විදියට ඇත්තටම new zealand යන්න පුලුවන්ද ?

මේ කතන්දරේ ඇත්ත නැත්ත කොහොම වෙන්න පුලුවන්ද කියලා idea එකක් දෙන්නෝ 