1. hirashgeff

    කවුද බං මේවා හදන්නේ අපෘශ්ටවංශිකයෝ ටික දාල ඒක සෛලික ලු.

    ඔය රූපේ තියෙන ඔක්කොම වගේ අපෘශ්ට වංශික කුලයේ උන්. මුන් ඒක සෛලි කියලා උගන්නන්නේ කොහොමද ? ඉහි ඉහි එකම එක මොඩුයලයක එකම එක වැරැද්දක් කිව්වට හැම මොඩුයුලයේම වැරදි. මේ තව තැනක... මුලින්ම බැක්ටිරියා බිහිවුනාලු... ඊට පස්සේලු ඒක සෛලික ජිවි බිහිවුනේ.... අම්මෝ මෙහෙමත් කෙප්ප කෙලින්නේ ඇයි බන්
  2. hirashgeff

    නීරසම සිංහල පාඩම් මාලාව අලුත් ප්‍රතිසංස්කරන වලින්... හපොයි කියවිම නවතා බසක් මරන ප්‍රතිසංස්කරන

    මොකද්ද බන් මේ අමුතු වැඩේ ... බලපන්කෝ පොතේ කියවන්න දෙයක් නෑ... ඔහේ යාන්ත්‍රික දරුවෙක් හදන්නද සූදානම පල්ලේහා තියෙන්නේ කලින් සිලබස් එක
  3. hirashgeff

    තවත් මොඩුලයක් අතුරුදන් වෙයි - IT

    තොරතුරු තාක්ෂනවේදය මොඩියුල් එක අයින් කරලා... අනේ මන්දා ආණ්ඩුත් දැක්කා මෙහෙව් ආණ්ඩු නොදැක්කා. https://channelnie.nie.ac.lk/grade-6-sinhala-medium-modules/
  4. hirashgeff

    තව පටලැවිල්ලක් සබ්ප්ලැනට්ස් ?? අහෝ දරුවන්ගේ දැනුම

    මේ ආයේ සංකල්ප වරද්දලා... සමාන්‍යනේ සබ් පැලනට්ස් කියන යේදවුම යෙදෙන්නේ හිරු වටා බමන ග්‍රහක වලට. ඒ කිව්වේ ප්ලුටෝ ඒරිස් වගේ ඒවට.. අනේ මන්දා හදිස්සියේ මෙහෙම ලමයි අනාත කරන්නේ කාගේ උවමනාවකටද "Sub planets," more commonly called dwarf planets, are celestial bodies orbiting the Sun that are...
  5. hirashgeff

    buddy.net මොඩියුලය සීල් කලා.. දැන් අවුලක් නෑ..- අගමැතිනි

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ ප්‍රශ්න ගත මොඩියුලය මේ වන විට සීල් තබා ඇතැයි අධ්‍යාපන ඇමතිනි හා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. ගැටලුව දැනගත් වහාම අදාළ සියලු මොඩියුල වහා සීල් කිරීමට කටයුතු කළ බවත් ඒ අනුව ඒවා කිසිවක් දරුවන් අතට යා නොහැකි බවත් ඇය සඳහන්...
  6. hirashgeff

    හරිනි කාන්තාවක් හින්දා අපි පහර ගහනවද...

    අපි කොතනකවත් කාන්තාවක් නිසා එයාට පහර ගැහුවේ නෑ. ප්‍රතිසංස්කරන කරන පිලිවෙලක් තියෙනවා. කිසිම නියමු ව්‍යාපෘතියක් නැතුව උද්දච්ච විදියට කවුරුත් කියන දේ අහන්නේ නැතුව කරපු එක ගැනයි අපේ පහර ගැසිම. ඔතන ඉන්නේ කාන්තාවක් හෝ පිරිමියෙක් වේවා එහෙම හැසිරෙනවා නම් අපි පහර ගහනවා.
  7. hirashgeff

    එහෙනම් වායු ජෙප්පන්ට අන්තිම ඇනෙත් ගහමුද...

    මේක දැම්මේ නැත්තේ ටිකක් ආතල් එකක් ගන්න.. දැන් කියපන් කෝ කුස්සියේ ඔක්සිජන් නිරික්ෂණය කරන ක්‍රමයක් https://channelnie.nie.ac.lk/grade-6-sinhala-medium-modules/
  8. hirashgeff

    අධ්‍යාපන ප්‍රතිසංස්කරන මොන දිශාවටද

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: Grade 6 විද්‍යාව මොඩියුලය ගැන මගේ මතය - I’ve been analysing the new Grade 6 Science modules (Pages 1 & 2 attached), and while the colourful, activity-based layout looks modern, I am seeing three critical "disconnects" that we need to discuss as parents and educators...
  9. hirashgeff

    කොන්ෆියුස් උන්ගා බුන්ගා - අපිට නිරික්ෂණය කරන්න පුලුවන් වායු මොනවද බන්..

    PS (8pm) රසයාන විද්‍යාව ගැන ප්‍රමාණික දැනුමක් ඇති මහචාර්යවරයෙක් කියන කතාව අන්තිම ඇනේ හරිද..... ඕන්න ඔතන වායු කියලා කියන්නේ මොකද්ද කියලා බලාගන්න පුලුවන් ඊලඟ පිටුවෙන්... ටිකක් පරක්කු වෙලා දැම්මේ චූටි වැඩකට
  10. hirashgeff

    මරු සෞඛ්ය ඇමති - උපත් අඩුවෙනවා ඒ හින්දා හැම කොට්ටාසෙකටම හෙද නිලධාරිණියෝ දෙන්න බෑ

    බලපන්කෝ මුන්ගේ ඇජෙන්ඩා... උපත් අඩුවෙනවා නම් සෞඛ්‍ය ඇමතියාගේ වගකීම තමයි හේතු හොයන එක... ඒකට අනිවාර්යෙන්ම පවුල් සම්බන්ධ හෙද නිලධාරිණියක් ඉන්න්ම ඕනේ...

    No contents