1. hirashgeff

    රංවලගේ ඇල්කොහොල් වාර්තාව තාම නෑ.. දැනට දින හතරයි..

    පසුගිය 11 වැනිදා රාත්‍රියේ සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරකට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා සම්බන්ධ මත්පැන් පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නැතැයි පොලිසිය පවසයි. අදාළ වාර්තා ලැබීමෙන් පසු ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතීමේ පියවර ගන්නා බවත් සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා කියා...
  2. hirashgeff

    රංවල වැඩේ හොදන්න බෑ කියලා ඩොබිලා කියලා...

    රංවල වැඩේ හොදන්න බෑ කියලා ඩොබිලා කියලා... වැඩේ අමාරුයි වගේ... එහෙට නයිදේ ඇවිල්ලා සැර කතාවක් කරාවි වගේ...
  3. hirashgeff

    බාල එන්නත්වලින් රෝගීන්ට අතුරු ආබාධ.... ඛාණ්ඩ හතරක් වහා අත්හිටුවයි...

    වමනය, ඕක්කාරය, ශල්‍යකර්ම හා නිර්වින්දන ක්‍රියාවලිය තුළ ඇතිවන අතුරු ආබාධ ආදිය වැළැක්වීම සඳහා කුඩා දරුවන් ගර්භනී මවරුන් හා ශල්‍යකර්ම වලට භාජනය වන රෝගීන් සඳහා ලබා දෙන අත්‍යවශ්‍ය ඖෂධයක් වන Ondesterone Injection කාණ්ඩ හතරක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් තාවකාලික ඉවත් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය...
  4. hirashgeff

    Breaking: තවමත් රන්වලගේ වෛද්‍ය වාර්තාව නැහැ – පොලීසිය

    පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා ගමන්ගත් ජීප් රථය, සපුගස්කන්ද ප්‍රදේශයේ දී තවත් මෝටර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුර සිදුවී මේ වන විට පැය 36 කට අධික කාලයක් ගතව තිබෙනවා. අනතුර සිදුවූ අවස්ථාවේදී ඔහු බීමතින් සිටි බවට චෝදනා එල්ලවූ නිසා ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් කැඳවීමට කටයුතු...
  5. hirashgeff

    දුප්පතාට නම් දවස් 14 ක්.

    ------ Post added on 1765549801
  6. hirashgeff

    ළමයට මාස හයයිනේ. ඇක්සිඩන්ට් ඒකක්නේ ගණන් ගන්න දෙයක් නෑ

    හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා විසින් පදවන ලද ජීප් රථයක් ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ මාස හයක් පමණ වයසැති කුඩා දරුවාගේ තත්ත්වය බරපතල බවත්, අනතුර සිදු වී පැය ගණනක් ගතවන තුරු මන්ත්‍රීවරයා බීමතින් සිටියේ දැයි පරීක්ෂණයක් සිදු කර නැති බවත් දරුවාගේ පියා සහ ඥාතීන්...
  7. hirashgeff

    මේක හෝදන්නේ කොහොමද - රන්වල පැදවූ ජීප් රථයක් මෝටර් රථයක හැප්පේ... කාන්තාවක් හා බිළිදෙක් රෝහලේ.. රන්වලත් රෝහලේ...

    දෙනිමල්ල ප්‍රදේශයේදී අද (11) රාත්‍රී 7.45 ට පමණ හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පැදවූ ජීප් රථයක් රිය අනතුරකට ලක්ව ඇත. මන්ත්‍රීවරයාගේ විසින් පැදවූ ජීප් රථය මාර්ගයේ ගමන් කරමින් තිබූ මරුටි වර්ගයේ මෝටර් රථයක ගැටීමෙන් ‌මෙම අනතුර සිදුව ඇත. අනතුරට පත් මෝටර් රථයේ සිට තුවාල ලැබූ...
  8. hirashgeff

    මෝසම් වැසි එයි.. ජලාශ හිස් කරයි..

    ඊසාන දිග මෝසම් වර්ෂාව ක්‍රමයෙන් ස්ථාපනය වෙමින් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් උතුර, උතුරු මැද, නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වය වැඩි වීමක් අද රාත්‍රීයේ සිට අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි. මේ අතර ඉදිරි වර්ෂා තත්ත්වයට මුහුණ දීම සඳහා වාන් දොරටු විවෘත කිරීම...
  9. hirashgeff

    ඩෝබීන්ගේ ලෝකය! Another Viewpoint

    බලයට පත් වෙලා අවුරුද්දක් ගත වෙද්දී ජෙප්පන්, ඩෝබීන් විශාල අර්බුධයකට මුහුණ දුන්නා. ඡන්දෙට කළින් ඔවුන්ට වීරයො ගොඩක් හිටියා. අනුරගේ ඉඳලා, හරිනි, වසන්ත සමරසිංහ, හඳුන්නෙත්ති, ටිල්වින්, අශෝක රංවල, නලීන් හේවගේ, සමන්ත විද්‍යාරත්න පට්ට පොරවල් වුණා. නමුත් බලය අරන් මාස කිහිපයක් යද්දී ජෙප්පන්ගේ මේ...
  10. hirashgeff

    විඝනාධිපතිට ජනාධිපති එවූ නම අනුමත නොවේ.. ඇයට එරෙහිව අල්ලස් කොමිසමෙන් පරීක්‍ෂණලු..

    ගණකාධිපතිවරයෙකු පත් කිරීම නැවත වරක් ප්‍රමාද වී තිබේ. වැඩබලන තනතුර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයාට, ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සඳහා අවශ්‍ය අවම ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට නොහැකි වීම මෙයට හේතුව බව 'ද සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කරයි. ජනාධිපති දිසානායක...

    No contents