මගේ ටැංකිය ගොඩක් පොඩි නිසා මාලු ඉක්මනට හැදෙන්නෙ නෑ.. (හොඳ වෙලාවට)
දැනටනම් කාෆ්, ගෝල්ඩ්ෆිෂ්, වයිට් මොලියි,බුලත් හපයොයි, ඒන්ජ්ල්ලයි ඉන්නවා.. තව නම් නොදන්න උනුත් ඉන්නව බං...
ගොල්ඩ්ෆිෂ්ටත් නැති කාෆ්ටත් නැති උනුයි, තව එක ජාතියක් ඉන්නවා පිටිපස්ස සාරියක් වගේ. හැබැයි සාරි ගප්පියෝ නෙමෙයි.. ඔය ෆොටෝ එකේ...