සිංහල කොටි දෙදෙනෙක

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    සිංහල කොටි දෙදෙනෙක

    සිංහල කොටි දෙදෙනෙක් ස්විස්ටර්ලන්තයේදී තවදුරටත් යුධ විරෝධී මෙහෙයුමක

    යුද්ධය නිමා වී වසර 3 ට ආසන්න වුවද තවමත් එම විජයග්‍රහණය දරා ගත නොහැකි දෙස් විදෙස් තිරශ්චීනයන් මාන බලන්නේ කෙසේ හෝ මේ ජයග්‍රහණය ආපසු හැරවීමටය. පසුගිය සිකුරාදා (20) දින ස්විස්ටර්ලන්තයේ බර්න් නගරයේ පැවැති කොටි හිතවාදී මානව හිමිකම් රැස්වීමකදී එළ‍බෙන පෙබරවාරී මාසයේදී රජයට හා යුධ විරුවන්ට එරෙහිව මෙරටදී දැවැන්ත යුධ විරෝධී ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් පැවැත්වීමට පිඹුරුපත් සූදානම් කොට ඇත. මෙම ස්විසටර්ලන්ත සමලුව නියෝජනය කරමින් සුනන්ද දේශප්‍රිය සම්බන්ධ වූ අතර සරත් ෆොන්සේකා මහතා පැවැසුවායැයි කියන සුදු කොඩි රැගෙන පැමිණියේයැයි පවසන කතාව සම්පාදනය කරමින් එතුමාව අමාරුවේ දැමූ ප්‍රසන්න ෆොන්සේකා ද මේ අවස්ථාව සදහා සහභාගී වී ඇත

    SD1224-245x300.jpg