1. jayanathek

    ලෝක හොරාට දැඩි දඩුවම් දෙයි

    රටෙත් කරුමෙ... අපෙත් කරුමෙ.....
  2. jayanathek

    ලෝක හොරාට දැඩි දඩුවම් දෙයි

    ඔයානම් කුජීතයි මෙයා..... චන්දෙට කලින් කලේ රගපෑම විතරයි කියල දැන්නම් තේරෙනවා....
  3. jayanathek

    ලෝක හොරාට දැඩි දඩුවම් දෙයි

    නොවේ මෙවන් පාලකයන් ලොවේ.....
  4. jayanathek

    💣 රතිඤ්ඤා ගෙනාවෝ...!!! 📣

    දැන් ඉතින් තුන්හුලස් එකක් පුකේ ගහන් පත්තු කරගනින්....
  5. jayanathek

    ලෝක හොරාට දැඩි දඩුවම් දෙයි

    ලෝක හොරාට දැඩි දඩුවම් දෙයි මහබැංකු හොරාව පරසක්වල ගහල චන්දෙන් පස්සේ ඌට දුන්න දඩුවමනම් අපූරුයි.... ස්තූතියි පඔපතිතුමනි.....
  6. jayanathek

    මෙන්න_බොලේ රනිල් හොරා නෙමෙයිලු

    කව්රු උනත් හාමුදුරුවරු විදියට හොරු රකින්න පෙළ ගැහෙනව නම් ඒ ඔක්කොම එකයි.... උඔට වික්කමසිංහගේ බෙට්ට රස උනාට හැමෝටම එහෙම නෑ.
  7. jayanathek

    Tax Free Vehicles - Thanks UNP & MY3

    ළග ළග එන චන්ද දෙකකට ෆේස් කරන්න තියෙනවනේ......
  8. jayanathek

    මෙන්න_බොලේ රනිල් හොරා නෙමෙයිලු

    හාමුදුරුවරු මෙහෙම කඩේ වඩිනව දකිනකොට අපට බුද්ධාගමේ කියන්නත් ලැජ්ජයි වගේ... උතුම් ධර්මය දේශනා කරන්න තියෙන කටෙන් නේද මේ කතා කරන්නේ (මේක රනිලගේ කන්ට්‍රැක් එකක් වෙන්න ඕන)
  9. jayanathek

    මෙන්න_බොලේ රනිල් හොරා නෙමෙයිලු

    කාගෙ උනත් හාමුදුරු නමක්නේ.....
  10. jayanathek

    සීගිරි

    අතීතේ ඉදලම ලංකාවේ පාලන බලය ගත්තේ කුමන්ත්‍රණ කරල.... රජකම් කරපු ගොඩක් අයට ස්වාභාවික මරණ උරුම වෙලා නෑ.... බල ලෝභයත් එක්ක පාලන බලය මාරුවෙන සිස්ටම් එකක් තමයි එදත් බොහෝවිට ක්‍රියාත්මක උනේ.... බලේ ගත්තම වැඩක් කරනවට වඩා මහන්සි වෙන්න උනේ බලේ රැකගන්න. සීගිරියත් ඒකට හදාගත්ත උපක්‍රමයක්.... සමහර පාලකයො බලේ...
  11. jayanathek

    ශ්‍රී පාද අඩවියේ මුණගැසුණු අමුත්තා

    මොනව උනත් යකා කියල තියෙන්නේ සහතික ඇත්ත....
  12. jayanathek

    රජයේ නිලධාරීන්ට වාහන සහන අපිට මොන හුයන්න&#3482

    රජයේ සේවයේ ඉතා සීමිත පිරිසක් තමයි මේ සහනයට ඇතුලත් වෙන්නේ.... නොතෙමී යන්න වාහන දෙනවා කියල උනු පොරොන්දුවකුත් තියෙනවනේ..... ඊ ලග චන්දෙදි කියයි රජයේ සේවකයන්ට මි 22 ක පර්මිට් එකක් දුන්න කියල....
  13. jayanathek

    ලංකාවේ_හුදෙකලා

    රටම හුදකලා වෙලා දැන්නම්..... යන එන මං නැති ගතියක් පේන්න තියෙන්නේ.......
  14. jayanathek

    විධායක නිලධාරීන්ට බදු රහිත වාහන

    පිස්සද ආයුබෝං. හිතුවද ටැබ් නිකන් දෙනවා කියල... සමහර පාසල්වල දැන් දෙනවා ටැබ්.... හැබැයි දෙමව්පියෝ 50000 - 75000 ක අතර ගානක් ගෙවන්න ඕන පාසලෙන් නියම කරන විදියට. ඒකට කොහොමද රජය ණය වෙන්නේ?
  15. jayanathek

    රුපියල_තවත්_බාල්දු_වේ

    ඇමති මණ්ඩලේ සනුහරේම ඇරන් සිංගා ජපන් යනවා.... අධ්‍යයන චාරිකා.... ගිහින් සැප අරන් බඩු අරන් බඩු ගසල එනවා.... කසල කළමණාකරණයට අධ්‍යයන චාරිකා යන්න විතරක් බිලියන කීයක් යට කරල ඇත්ද?. ආර්තිකය හදනව නම් මේ චාට් එක විතරක් ඇති අදහසක් ගන්න. ඒත් අපේ උන්ට කිසිම හැගීමක් නෑ රට ගොඩ දාන්න උන් ගොඩ යන්න දගලනවා...

    No contents