ඔය පිටවෙන්නේ මිනිස්සුන්ගේ හිතේ තියන පීඩනය. නැත්නම් පොහොට්ටු බම්බුවක් නෙවෙයි. මුන් දහසක් දේ කරයි කියල හිතන් මුන්ට බලේ ඇරන් දුන්නට කරල තියෙන දේ ගැන මිනිස්සු ඉන්නේ මාර කලකිරීමෙන්. උන්ගේ පාලනේට උඩගෙඩි දෙන ප්‍රකාශයක් පවා කරන උන් එක්ක මිනිස්සුන්ට තියෙන මල තමයි ඔය පෙන්නන්නේ...