මයිත්‍රී දිනයිද මන්ද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මයිත්‍රී දිනයිද මන්ද

    27331664_10159753593885567_8132481017243741679_n.jpg

    :oo::oo::oo::oo::oo::oo:

    :rolleyes::rolleyes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මන්දා හිටන්... මීට මාසෙකට කලින් හිටපු එකා නෙමේ දෑන් ඉන්නේ. හෙන චන්ඩි ටෝක්. මම මෙහෙම කරනවා, එහෙම කරනවා, හිරේ දානවා, වෙඩි කනවා.. අනේ මන්දා, මේ අවුරුදු තුනේ ඔය කිව්ව විදිහට කලා නම් අද 225 ම හිරේ... අවිචී එකේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මන්දා හිටන්... මීට මාසෙකට කලින් හිටපු එකා නෙමේ දෑන් ඉන්නේ. හෙන චන්ඩි ටෝක්. මම මෙහෙම කරනවා, එහෙම කරනවා, හිරේ දානවා, වෙඩි කනවා.. අනේ මන්දා, මේ අවුරුදු තුනේ ඔය කිව්ව විදිහට කලා නම් අද 225 ම හිරේ... අවිචී එකේ

    බුරන බල්ලා හපා නොකයි...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක හොඳයි නිදහස් පක්ෂේ උන්ට මේකට ගහනවද ඒකට ගහනවද කියල කල්පනා කර කර ඉන්න පුලුවන් දෙකම එක ළඟ තිබුනම :D
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒක හොඳයි නිදහස් පක්ෂේ උන්ට මේකට ගහනවද ඒකට ගහනවද කියල කල්පනා කර කර ඉන්න පුලුවන් දෙකම එක ළඟ තිබුනම :D

    කාගේ හරි හිත රිදෙයි කියලා හිතෙනවා නම් දෙකටම ගහන්නත් පුලුවන්:P
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මන්දා හිටන්... මීට මාසෙකට කලින් හිටපු එකා නෙමේ දෑන් ඉන්නේ. හෙන චන්ඩි ටෝක්. මම මෙහෙම කරනවා, එහෙම කරනවා, හිරේ දානවා, වෙඩි කනවා.. අනේ මන්දා, මේ අවුරුදු තුනේ ඔය කිව්ව විදිහට කලා නම් අද 225 ම හිරේ... අවිචී එකේ

    හුටන් ෆෝම් එකේ ඉන්නේ මේ ටිකේ....
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඔන්න උබලා අතේ ගහන්න එපා හොඳේ. පොහොට්ටුවට ගහන්න. සේරටම හරියයි. වාසනාවන්. :love:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    බලයේ සිටින ජනාධිපතිවරයෙකුගේ පක්ෂයක් ගන්නා අඩුම ඡන්ද සංඛයාව මේ ගමන සිරාගේ පක්ෂේ ගන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බලයේ සිටින ජනාධිපතිවරයෙකුගේ පක්ෂයක් ගන්නා අඩුම ඡන්ද සංඛයාව මේ ගමන සිරාගේ පක්ෂේ ගන්නේ

    සිරාට පක්ෂයක් තිබ්බෙත් නැහැ ..මහින්දනේ රෙද්ද උස්සලා චන්දෙට පස්සේ දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිරට දීලා වැදලා ගිහින් ජනේලෙන් එබුනේ :P:P:P
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    Gasa84:22771317 said:
    බලයේ සිටින ජනාධිපතිවරයෙකුගේ පක්ෂයක් ගන්නා අඩුම ඡන්ද සංඛයාව මේ ගමන සිරාගේ පක්ෂේ ගන්නේ

    සිරාට පක්ෂයක් තිබ්බෙත් නැහැ ..මහින්දනේ රෙද්ද උස්සලා චන්දෙට පස්සේ දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිරට දීලා වැදලා ගිහින් ජනේලෙන් එබුනේ :P:P:P

    දැන් ඉතින් පක්ෂේ උගෙනේ යකෝ වෙන මොකටද අටුවා ටීකා
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දැන් ඉතින් පක්ෂේ උගෙනේ යකෝ වෙන මොකටද අටුවා ටීකා

    උබට නම් රනිල්ගේ පිහිට තමා. කොලු සීන් වලට අත හිත:P