නිවන් සුව ලැබේවා! :(

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    funeral+flowers.jpg








    0002015B.gif

     
    Jan 4, 2012
    620
    99
    0
    නිවන් සුව ලැබේවා....මචං
    අපි කාටත් ඔය ටික තමා මචංලා
    කොහේදිද කොතනකද කීයටද කියල කවුරුත් දන්නෙ නැ මචංලා
    ගොඩක් දුකයි
     
    නිවන් සුව ලැබෙන්න ඕනා. අපරාදේ තරුණ ජීවිතයක්. මගෙ අය්යත් නැති උනේ අවුරුදු 19 දී moto bike accident එකකින්:( මේවගේ ඒවා දැක්කම ගොඩක් දුක හිතෙනවා බං. මම දැක්ක කවුද අමනයෙක් නුලක් දාල තියෙනවා කොච්චාර වේගයෙන් යන්න පුලුවන්ද bike එකේ කියල තුක්‌ නොදකින් :angry:


    :(:(:( ඔයාගේ අයියත් නැති වුනාද සහෝ,හරිම කණගා‍ටුයි එ ගැන,මට මතකයි අපේ අම්මාත් ලයිසන් එක ගන්න යනකොට බයික් දාන්න එපා කියලා කැ ගහපු හැටි,බයික් නන් ඔනේම නැ
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    :(:(:( ඔයාගේ අයියත් නැති වුනාද සහෝ,හරිම කණගා‍ටුයි එ ගැන,මට මතකයි අපේ අම්මාත් ලයිසන් එක ගන්න යනකොට බයික් දාන්න එපා කියලා කැ ගහපු හැටි,බයික් නන් ඔනේම නැ

    මම බයික් ලයිසන් නම් ගත්ත, ඒත් පදින්නෙ නම් නෑ. මම බයික් එකක් ගන්න හිටියෙ, ගෙදරින් කාර් එකක් අරන් දුන්න. බයික් ගැන නම් හිතන්නවත් එපා කිව්වා.
     

    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    niwan suwa labewa.. nawatha upadina kisima athmayakadi.. mewan akal maranayak nowewa..!!!!