patta machan
Kiyawanna asa hitenawa liyala thiyena widiyata
![]()
noted


bump



හ්ම්ම්ම්....
ගොඩක් අය බොරු කරන නිසයි මිනිස්සු උනත් අහක බලන් යන්නේ.. එකෙන් ඇත්තටම නැති බැරි අය තමයි ගොඩක් අසරණ වෙන්නේ...![]()
උඹ මේකේ කියන්න අදහස් කරන දේ තෙරුම් අරගෙන නෑ.මිනිස්සුන්ව දුප්පත්කමෙන් මුදාගන්න පුලුවන් වෙන්නේ සන්වර්ධනයෙන් විතරයි ඒක ගැන විවාදයක් නෑ.එත් මෙතන කතාවෙන්නේ තමන් දවස තිස්සේ මහන්සිවෙලා හොයාගත්ත මුදලින් සැලකිය යුතු ප්රමාණයක් තමන් නොදන්නා පොඩි ලමෙයෙකුගේ සතුට වෙනුවෙන් වැය කරපු දුප්පත් හිත හොද මිනිසුන් කිහිප දෙනෙක් ගැන .
අනික මම හිතන්නේ මේක රිච්ලයිෆ්ම ලියපු එකක්.මීට කලිනුත් රිච්ලයිෆ් මේ වගේ කතාවක් ලියලා තිබ්බා
කිසිම දැක්මක් නැති දේශපාලකයින්ගෙන් පිරිලා තියෙන පාර්ලිමේන්තුවක් තියෙන රටක උඹ අන්තිම ජේදයෙන් කියලා තියෙන එක වෙයි කියලා හිතන එක හීනයක්
පෝස්ටුව ආයිත් කියවන්න. මේ හිගන්නෙක් ගැන නෙමේ කියල තියෙන්නෙ. තම හැකියාවකින් යම් මුදලක් හොයන අය. බටනලාවක්, ගිටාර් එකක්, ඩෝලයක්, ඕගන් එකක් ගහල සින්දුවක් කියම අය හිගන්නො වෙන්නෙ නෑ. තමන් හැකියාවක් තියෙන දේ කරල මුදලක් හොයනව. එහෙම බැලුවොත් service එකක් දෙන හැමෝම හිගන්නො.. ගුරු වෘතිය පවා.
ඔයාගෙ කමෙන්ටුව ගැලපෙන්නෙ නෑ.![]()
great work !!! TFS

eduna machan,,,
bump



good post
හොඳ ලිපියක්
Elaa


චගු;19114902 said:ඇස් වලට කඳුළු ආව බන්.
බෙල්ලන්විල පන්සල ඉස්සරහ කාර් පාර්ක් එකේ ගේට්ටුව අයිනෙ ඉන්නව අන්ධ තාත්ත කෙනෙකුයි වයස අවුරුදු 11ක විතර පුතෙකුයි. ඒ පැත්තෙන් යනව නම් පුළුවන් නම් උදව් කරන්න බලන්න. අහිංසක දරුවෙක්.


Ubata rep denna baalu!
Proud of you machan!![]()


rich life you have a rich heart.. Tfs bro පිනක් කරන්න හිතුවත් ඒක ලොකු පිනක් මචං.. පසුතැවෙන්න දෙයක් නැහැ මේ අපි අතරම ඉන්න ජිවිත සහො.. අනිත් දවසේ දෙපාරක් හිතන්නැතුන් උදව් කරපන්. උබට කවුරුත් කිසි දෙයක් කින්නෙ නැහැ .අපි උබව අගේ කරනවා ඒ වගේම මං දන්නවා උබේ හිතත් උබව අගේ කරයි![]()

