Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
පාඨලී සියල්ල හෙළිකරයි - වදුරෙකු නිසා විදුලිය බිඳ වැටීමට හේතුව මෙන්න
ඒ ගැන සද්දයක් නෑ නේහ්. මාලිමා ආන්ඩුව ඒකත් හෙව්වොත් හොදයි. හැබැයි පාටලී කියපු කතාවම මං දැක්කා හුගක් තැන් වල Electrical සීන් එක දන්න අය කියලා තිබ්බා. සරළවම වදුරගෙයි, ලංකාවම Blackout වෙන එකයි සම්භන්ධ නෑ කියලා.
Lionzzz
Post #3
Feb 11, 2025
Forum:
News and Updates
පාඨලී සියල්ල හෙළිකරයි - වදුරෙකු නිසා විදුලිය බිඳ වැටීමට හේතුව මෙන්න
Lionzzz
Thread
Feb 11, 2025
Replies: 18
Forum:
News and Updates
🤯Only Foreigners Business - Galle Fort🤯
සමහරු ගන්නවා බං. සමහර කඩවලින් ඔය කොවිඩ් කාලෙ Locals ලට බඩු අඩු කරලා දුන්නා (ඒ කාලෙත් තබේකට ගනන්ගත්තෙ නැති කඩත් තිබ්බා). සමහර තැන් වල ගිහිල්ලා ඕක ගන්නෙ මිලට වඩා සිහිවටනයක් විදියට.
Lionzzz
Post #35
Feb 10, 2025
Forum:
ElaKiri Talk!
අද සහ හෙට විදුලි කප්පාදුවක්.🔴
නැත්නම් ලගම ට්‍රාන්ස්ෆෝමරේට වදුරෙක් වීසි කරානම් හරි.
Lionzzz
Post #5
Feb 10, 2025
Forum:
ElaKiri Talk!
🤯Only Foreigners Business - Galle Fort🤯
මං දැක්කා ඇල්ලේ සමහර අයට එන්න කලින් Booking එක Cancel කරන සීන් එකකුත්.
Lionzzz
Post #6
Feb 10, 2025
Forum:
ElaKiri Talk!
🤯Only Foreigners Business - Galle Fort🤯
Foreigners ලට විතරක් Service දෙන කඩ ටික ආයෙ පටං අරං. මං හිතන්නෙ පහල තියෙන පොට් එක වෙන්න ඕන. https://maps.app.goo.gl/Ho75B9BWYYCorZveA
Lionzzz
Thread
Feb 10, 2025
Replies: 45
Forum:
ElaKiri Talk!
ලන්කාවෙ අරග්ලෙ නිකම් ඇති වෙච්ච දෙයක් නොවෙන බව ට්‍රම්ප් කියයි!
bump
Lionzzz
Post #31
Feb 10, 2025
Forum:
ElaKiri Talk!
හරි ඒකටත් කලින් කට්ටිය තමා වගකියන්න ඔනි
හැබැයි සුපිරි ඩයල් ටික. අතිරික්ත විදුලිය ගබඩා කරන්න බැටරි පද්දතියක් දානවා කියලත් කියනවා. ඒ කතාව practical ද?
Lionzzz
Post #9
Feb 9, 2025
Forum:
ElaKiri Talk!
මේ, උඹලගෙ power backup එක කොයි වගේද කියාගෙන පලයන්කො පොඩ්ඩක්. අද වගේ හදිස්සියක් වුණොත් මොනවත් කරගන්න බැරි වෙන්න පැය කීයක් යනවද?
Power Backup 2 Router UPS for Fibre and Dialog 4G UPS for CCTV (40 min) Emergency Light 1 Emergency Light Bulb - 2 Power Bank 2 (20000 mAh each) Battery Light Strip (2 -> 2h running time)
Lionzzz
Post #33
Feb 9, 2025
Forum:
ElaKiri Talk!
දෙවෙනි පාර ලයිට් කපපු උන් වර..
මේ කාලේට ඕක කැඩෙන එක සාමාන්යය දෙයක් කියලා හිතෙන්නෙ මට විතරද? විශේෂයෙන්ම ජනවාරි - මැයි අතර තමා එහෙම වෙන්නෙම.
Lionzzz
Post #40
Feb 9, 2025
Forum:
ElaKiri Talk!
දෙවෙනි පාර ලයිට් කපපු උන් වර..
දෙවනිපාර කපලා, ආපහු පැය එකහාමාරකින් විතර ආවා
Lionzzz
Post #37
Feb 9, 2025
Forum:
ElaKiri Talk!
Train ටිකට් බුක් කරන්නේ කොහොමද ? කොලබ ඉදන් ඇල්ල ට
First Class & Reserved Seats : https://seatreservation.railway.gov.lk/ General Second / 3rd Class : https://pravesha.lk/
Lionzzz
Post #3
Feb 9, 2025
Forum:
ElaKiri Help
ට්‍රිප් යන්න කවුරුත්ම නැද්ද? තනියම පාරේ බස් එකේ, කෝච්චියේ ට්‍රිප් යන හැටි දැන ගන්න.
bump
Lionzzz
Post #5
Feb 4, 2025
Forum:
Travel Sri Lanka
මව් සෙනෙහසට නිගරු කර පුතාට අයිස් පෙවූ අම්මා
මොන වේස කමක්ද යකෝ ඒ
Lionzzz
Post #4
Feb 4, 2025
Forum:
ElaKiri Talk!
📶 Dialog Mobile සහ SLTMobitel Mobile වැඩ පෙන්නයි. 📶
ඔව් බං. ගෙවනවා @@$$# නිකං ඉන්න ගමන් අනිත් රටවල් වල Average Speed එකත් බලපං මචං.
Lionzzz
Post #6
Feb 4, 2025
Forum:
ElaKiri Talk!
📶 Dialog Mobile සහ SLTMobitel Mobile වැඩ පෙන්නයි. 📶
කොහොමත් වෙන උන් මේ පැත්තවත් බලන්නෙ නෑ.
Lionzzz
Post #3
Feb 4, 2025
Forum:
ElaKiri Talk!
📶 Dialog Mobile සහ SLTMobitel Mobile වැඩ පෙන්නයි. 📶
Nperf 2024 වසරේ හොදම Mobile ජාල ලෙස මොබිටෙල් සහ ඩයලොග් සම්මාන ලබයි https://www.nperf.com/en/awards/lk/2024/mobile/sri-lanka https://media.nperf.com/files/publications/LK/LK-Barometre-Mobile-connections-nPerf-2024_01112025.pdf
Lionzzz
Thread
Feb 4, 2025
Replies: 5
Forum:
ElaKiri Talk!
Ceylon Flavored & Black Tea (Premium Quality) - Up to 20% Off!
bump
Lionzzz
Post #10
Feb 4, 2025
Forum:
ElaKiri Help
මේ මනුස්සයාව මේවට එවන්නේ එයාගෙ කැමැත්ත නැතුවද කොහෙද 😄😄
ඉස්සරහට වත් ඔය වගේ මෝඩ ජෝක් නොකර, හරියට කරපු දෙයක් කිව්වනම් ඉවරයි. මාස 2 / 3 රට හදන්න බැරි බව හැමෝම දන්න කතාවක්. හරි ප්ලෑන් එකක් එක්ක වැඩ කරලා, බොරු බයිලා නැතුව ගේම ගැහුවනම් හරි.
Lionzzz
Post #11
Feb 4, 2025
Forum:
News and Updates
🔴 ඩිජිටල්කරණයේ අලුත්ම පිම්ම'GovPay' 7 වැනිදා සිට!!
කලින් ආන්ඩුව උනත් කමක් නෑ, හරියට කරන දේවල් ඉස්සරහට කරගෙන යන්න ඉඩ දෙන්න ඕන. ලොකු දෙයක් ඕක හරියට කරොත්. මෝඩ ආතල් දෙයිද දන්නෙත් නෑ හැබැයි, ඕකෙන් Payment එක කරලා, රිසිප්ට් එක තැපැල් කරන්න හරි, ලගම Office එකට අරං එන්න වගේ එකක්.
Lionzzz
Post #44
Feb 4, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom