මං Assume කරනවා උබ කරන්නෙ IT Related Job එකක් කියලා, හැබැයි මං කියන මේ සමහර දෙවල් වෙන්ස්වෙනවා වෙලාවත් එක්ක
* ලංකාවෙ Compnay වලටනම් වැඩ කරන්නෙ, කොළබ ලේසියෙන් Access කරන්න පුලුවන් තැනක ජීවත් වෙන්න Try කරන්න
* නගරයක් ආසන්නයෙන් ඉන්න Try එකක් දෙන්න.
* ඉඩම ගන්න හරියෙ Fibre වගේ ගන්න ඕන උනොත් ගන්න...