400ද 1400 ද? (400 ට නම් සිමෙන්ති තිබ්බෙ නෑ. ඉස්සරත් කොට්ටයක් 800 - 1000 අතර ගානකට තමා ගියේ) දැනුත් සිමෙන්ති 1600 - 1800 වගේ අතර ගානකට යන්නෙ.
** තව එකක් තමයි බොසා, වැඩේ පටන් ගන්න කලින් කැමරා එකක් දෙකක් ගහපං. සමහර බාසාලා ගුල කෙලිනවා අපි බලං ඉන්නෙ නෑ කියලා තේරිච්ච ගමන් (ezViz -2 lenses PTZ එකේ නම්...