1. Lionzzz

    single storey house cost

    මං හිතන්නෙ තනි තට්ටුවෙ ගෙයක් වගේ නම් මිලියන 5කින් වගේ ගොඩ දාගන්න පුලුවන් වෙයි. Finishing වලට තමා ගනන් වැඩියෙන්ම යන්නෙ. හදන තැන පොලොව අනුවත් වෙනස් වෙනවා. පයිල් ගහන්න වගේ සෙට් උනොත් මීට වඩා ගනන් යයි.
  2. Lionzzz

    💳LankaQR Credit Card ප්‍රස්නයක් 💳

    Fuel වලට කැපෙන්නෙ නැතුව ඇති. දැන්නම් හුගක් වෙලාවට සම්පත් CC එකෙන් ගෙවන්නෙ Fuel වලට.
  3. Lionzzz

    රූෆ්ටොප් සෝලා CEB එකට මොනිටර් කරන්න බෑ කියන්නෙ ඇයි?

    LECO හැම තැනම කරේ නෑ තාම. සමහර තැන් වල තාමත් පරණ මීටර් තියෙනවා. ලෙකෝ එකෙත් ඔහෝම තමයි මීට අවුරුදු දෙක තුන්කට කලින් කරේ. අලුතින් හයි කරන ඒවා ස්මාට් මීටර්, ඒත් Online Monitoring Enable නොකර තමා දෙන්නෙ. ------ Post added on 1739340070
  4. Lionzzz

    💳LankaQR Credit Card ප්‍රස්නයක් 💳

    මං Use කරන්නෙ Frimi, ඒක තමයි ලේසම සහ Reliableම ඇප් එක. සමහර ඒවා හිටපු ගමන් Logout වෙනවා. ඒ කේස් එක නම් මේකෙ නෑ. Crporate Accounts පුලුවන්ද දන්නෙ නැ. Try කරලා බලන්න. A/C Number එක දීලා, SMS එක ඇවිල්ලා ලිංක් වෙනවානම් පුලුවන් ඇති. Fuel වලටත් පුලුවන් LankaQR Payments Accecpt කරන තැන් වල. අනිත් මං...
  5. Lionzzz

    5kw Solar එකක් හයිකරගන්න හැදුවේ

    1. නෑ, දැන්ම ගැහුවොත් බැරි වෙන එකක් නෑ. මුලින් Clearance ඉල්ලලා ලියුමක් භාර දෙන්න (ක්ලියරන්ස් ආවත් ඔයා ගහන්නම ඕන කියලා එකක් නෑ. මාස තුනක් ඇතුලත ගැහුවනම් ඇති). 2.බිල් එක Cover කරන්න ලොවෙත් ඇති. 3. No Comments 4. ඔව්. තාම අඩු වෙලා නෑ දන්න තරමින් 5. කෝකටත් Hybrid Inverter (පාවිච්චි කරලා Export කරන...
  6. Lionzzz

    💳LankaQR Credit Card ප්‍රස්නයක් 💳

    පුලුවන් හැම වෙලාවකම LankaQR එකෙන් තමා ගෙවන්නෙ. Queue එකට එන්න කලින්ම App එක Load කරගන්න්නවා.
  7. Lionzzz

    💳LankaQR Credit Card ප්‍රස්නයක් 💳

    Adeh Thankq bocca. We pay eken wena credit card ekekin QR pay karama extra charge wenawada?
  8. Lionzzz

    💳LankaQR Credit Card ප්‍රස්නයක් 💳

    සමහර තැන් වල Credit Card ගන්නෙ නෑ බොසා (3% නිසා). ඒ වගේ තැන් වල QR Payments තිබ්බොත් ලේසියෙන්ම ඒ Payment එක කරගන්න පුලුවන් (එහෙම තැන් තියෙනවද, ඔව් එහෙම තැන් ඕන තරම් තියෙනවා. QR / Bank Transfer). අනිත් එක තමා Wallet එකයි Phone එකයි දෙකම අරගෙන වාහනෙන් බහිනවට වඩා පට්ට Convenient Phone එක විතරක් අරං...
  9. Lionzzz

    පාඨලී සියල්ල හෙළිකරයි - වදුරෙකු නිසා විදුලිය බිඳ වැටීමට හේතුව මෙන්න

    දේශපාලනේටම බැනලා වැඩක් නෑ. ඔය තැන් වල වැඩක් කරන්න ගිහාම කකුලෙන් අදින අය සෑහෙන්න ඉන්නවා. මට හිතෙන්නෙ නම් ඔය දේකේම එකතුවක් තමා.
  10. Lionzzz

    පාඨලී සියල්ල හෙළිකරයි - වදුරෙකු නිසා විදුලිය බිඳ වැටීමට හේතුව මෙන්න

    ඔව් ඉතිං, සිස්ටම් එක දැන් තියෙනවානේ, මීටර් ටික මාරු කරන්න විතරයි තියෙන්නෙ. ඒකෙත් අලුතින් දෙන ඒවා Remote Reading Enable කරලාම දෙන්න ඕන. අඩුමගානෙ ප්‍රධානම Solar Generation එක වැඩි සහා, ගනන් අඩු කරොත් Usage එක වැඩි කරගන්න පුලුවන් තැන් වලට Promote කරන්න ඕන. මේවා ඉතිං අවුරුදු පහකට හයකටත් කලින් කරන්න...
  11. Lionzzz

    පාඨලී සියල්ල හෙළිකරයි - වදුරෙකු නිසා විදුලිය බිඳ වැටීමට හේතුව මෙන්න

    දැනටමත් eBill Request කරොත් Free of Charge මාරු කරනවා. Request නොකරම Physical Bill එන හැමෝටම මාරු කරනවානම් හොදයි. එතකොට ඊ බිල් සෙට් නැති අයට Post එකේ බිල් එක එනවා , Remote reading එක අරං. Tariff වැඩේ කරොත් සාපේක්ෂව ගෑස් වලට යන Cost එකත් සෑහෙන්න අඩු වෙයි
  12. Lionzzz

    💳LankaQR Credit Card ප්‍රස්නයක් 💳

    QR Payment කරනකොට, Wallet එකෙන් නැතුව Credit Card එකෙන් කැපෙන්න දෙන්න පුලුවන් ඇප් එකක් තියෙද?
  13. Lionzzz

    පාඨලී සියල්ල හෙළිකරයි - වදුරෙකු නිසා විදුලිය බිඳ වැටීමට හේතුව මෙන්න

    දවල්ට තියෙන Power එක වැඩි නම් කරන්න තියෙන්නෙ ඒක Consume කරන්න උනන්දු කරවන එක. විෂේශයෙන්ම Solar Generation එක වැඩි සමහර පැති වලට දවල් දවසට අඩු Tarrif එකක් එන විදියට Convert කරානම් හරි. දැන් මිනිස්සු තියෙන Electrical බඩු පාවිච්චි කරන්න අකමැති ගාන වැඩි නිසා.

    No contents