මගේ රට මගේ උරුමය -MICRO CREDIT පොලු කාරයෝ

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    1737190895104.png

    බලපන්කො අටවගන්න සංවිධාන. මූ නම් තඩි පොලු කාරයෙක් කියලා පේනවා.
    අපිටත් ආර්ථික ප්‍රශ්න නැතුව නෙමෙයි මේ බලපං මේ මේ යක්කු කියන ඒවා. හරියට උන්ට බලෙන් ණය දීල වගේ
     
    • Haha
    Reactions: sahan50

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    බලෙන් දෙන් නෑ නෙ. Conditions හරියට බලලා ගන්න තියෙන්නේ.
    නැහැ මචන් මේකගේ හැටි බලපන්කො ට ඒ මදිවට අටව ගන්න සංවිධාන
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    App වලින් දෙන සීන් එක නේද මේ, ඕවගෙ පොලිය හුගක් ලොකුයිලු නේද
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    View attachment 245359

    බලපන්කො අටවගන්න සංවිධාන. මූ නම් තඩි පොලු කාරයෙක් කියලා පේනවා.
    අපිටත් ආර්ථික ප්‍රශ්න නැතුව නෙමෙයි මේ බලපං මේ මේ යක්කු කියන ඒවා. හරියට උන්ට බලෙන් ණය දීල වගේ

    Funds එනවා ඇති නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    View attachment 245359

    බලපන්කො අටවගන්න සංවිධාන. මූ නම් තඩි පොලු කාරයෙක් කියලා පේනවා.
    අපිටත් ආර්ථික ප්‍රශ්න නැතුව නෙමෙයි මේ බලපං මේ මේ යක්කු කියන ඒවා. හරියට උන්ට බලෙන් ණය දීල වගේ

    පිටිපස්සෙ ගෑනී ටානියා වගේ
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    බලෙන් දෙන් නෑ නෙ. Conditions හරියට බලලා ගන්න තියෙන්නේ.
    IMG_20250118_153042.jpg

    App වලින් දෙන සීන් එක නේද මේ, ඕවගෙ පොලිය හුගක් ලොකුයිලු නේද
    ඊළඟ ආත්මෙදි පොලිය කීයක් වගේ සෙට් වෙයිද?

    IMG_20250118_153105.jpg

    ------ Post added on Jan 18, 2025 at 3:34 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,979
    113
    නැහැ මචන් මේකගේ හැටි බලපන්කො ට ඒ මදිවට අටව ගන්න සංවිධාන
    ඒක තමා මුන් ගන්න කොට මොකුත් බලං නැතුව අරගෙන. ඔය කියන ගානට යන්න නං මුංට එන කෝල් ඔක්කොම අංස නොකර ඉන්න ඕනි. මම koko එහෙම use කරා හැබැයි වෙලාවට ගෙවපු නිසා එහෙම අවුලක් උන් නෑ.