1. 1

    අපේ ආච්චිල 1965දී

    එක වගේ නේද??
  2. 1

    ගාලු පාර වර්ෂ 1957-59 අතර...

    ඔව්, පාරේ වාහන අඩු නිසා ඈතින් එකක් ආවත් හොඳට සද්දේ ඇහෙනවා. අයින් වෙන්න වෙලාව තියනවා. පාර මැදටම ඇල වෙච්ච ගසුත් තියනවා.:yes: ------ Post added on 1685241768
  3. 1

    ගාලු පාර වර්ෂ 1957-59 අතර...

    TFS බයිසිකල් කාරයා යන්නේ "පාර මගේ " වගේ!
  4. 1

    මෙන්න ජෙරම් වගේ එකෙක් පොලොව පලාගෙන අපායේ යනවා..

    පව් අප්පා. ටොම් ඇන්ඩ් ජෙරී කාටූන් වල මිටියෙන් ගහලා ෆ්ලැට් කළා වගේ.
  5. 1

    තොප්පිගල ගැන අපි නොදත් ඉතිහාසය

    TFS මේ තැන් නිධන් හොරුන් විනාශ කරලා දැම්මාට, එවුන්ටත් ලැබුන දෙයක් නැතුව ඇති. නිකං විනාශේ විතරයි.
  6. 1

    පොසොන් වර්ෂ 1964

    61y 5m
  7. 1

    දුම්රිය අනතුරක වර්ෂ 1964දී.

    මේ අනතුර ගැන විවිධ කතා තියනවා. මම කියවලා තියන කතාව අනුව, කොළඹ ඉඳලා අළුත්ගම යන කෝච්චිය ප්‍රමාද වෙලා. ඒක දකුණු කළුතරට අවාම, ඒකට පයාගලට යන්න ටැබ්ලට් දීලා. ටැබ්ලට් දෙන්නේ කෝච්චිය ස්ටේෂන් එකට එන කොටම නේ. මාතර ඉඳලා කොළඹ එන කෝච්චිය ඒ වෙනකොට පයාගලට ඇවිත්, ඉහත දුම්රිය සමග දකුණු කළුතරදී මාරු වෙන්න අවසර...
  8. 1

    මහනුවර වර්ෂ 1960දී...

    ඔව්, ඒ හරියේ ඉඳලා ගහපු එකක් වෙන්න ඕනෑ Arthurs Seat in Kandy - Kandy, Sri Lanka -
  9. 1

    ලංකාවේ පොලක් 1959දී. වර්ණ ඡායාරූප

    TFS. ඉතාම තාත්වික පින්තුරයක්. වෙළෙන්දා, කිරාපු බෝංචි ටික තරාදියෙන් මල්ලට දානකොට, කරල් තුන හතරක් ආපහු බෝංචි ගොඩට වැටෙන විදියට දාන එක නියමෙට පේනවා.
  10. 1

    වර්ෂ 1966දී වෝග් සගරාවේ ලංකවේ පින්තුර...

    TFS මේ ඉන්නේ Isa Stoppi නේද?
  11. 1

    කැස්බෝ මස් කාල තියද?

    මේ පෝස්ට් එක දැක්කේ අදයි. TFS . ඒ කාලේ "කැස්බෑ කටු" ෆැක්ටරි ත් තිබිලනේ !
  12. 1

    පොසොන් වර්ෂ 1964

    එහෙමම කියන්න එපා. 1964 පොසොන් වෙනකොට මට වයස අවුරුදු දෙකහමාරක්. 67 අවුරුද්දේ මම හෝඩියේ පන්තියේ.
  13. 1

    මා ස්ථිරවම මීලග ජනාධිපතියි.. විශ්වයෙන් ඒ පණිවුඩය දැන්වූවා.. මගේ වත්කම බිලියන හතරයි…

    "විශ්වය පුරා, විහිදී ගියා, පොදු ජන ජය රාවේ" කියාපු එක්කෙනා රටට කෙලවලාම ගියා. ඒක මතක තියන කෙනෙක් නම් ආයේ විශ්වය ගැන කතා කරන්නේ නැහැ.
  14. 1

    පොසොන් වර්ෂ 1964

    TFS.
  15. 1

    මහනුවර රාජදානිය වර්ෂ 1864දී..

    TFS මේ පින්තූරෙත් ඔය කාලෙ එකක්. මට හම්බ උනේ Christie's ලාගේ වෙන්දේසියක වෙබ් සයිට් එකේ තිබිලා. චිත්‍ර ශිල්පියා ගැන නම් සටහනක් නැහැ. DETAILS circa 1850 A panoramic view of Kandy, Ceylon oil on two joined canvases 24 x 60in. (60.9 x 152.4cm.) Lot Essay The panorama ranges from the British...
  16. 1

    හාමුදුරුවො බීලා

    මගේ මාමන්ඩියාට විස්කි බෝතලයක් දුන්නාම, මෑන් කියාපි, "පුතා, මම මේක අපේ පංසලේ හාමුදුරුවන්ට දෙන්නං" කියලා. මමත් ඉතින් හා කියලා පින් අනුමෝදම් කර ගත්තා.
  17. 1

    එළකිරි භූත කොටුව.........

    මේක උනේ 1980 දශකයේ. අපේ ගමේ, මගේ යාළුවෙක් මැරුණා. ඒ යාලුවත්, මමත් පෙනුමෙන්, ශරීර ප්‍රමාණයෙන් ටිකක් එක සමානයි. එයාගේ ඔළුවේ (මොළයේ) ගෙඩියක් හෝ පිළිකාවක් වැනි දෙයකට කරපු ශල්‍යකර්මයක් අසාර්ථක වෙලා තමයි එයා මැරුණේ. ශල්‍යකර්මයේ කැපුම් නිසා, මිනියේ ඔළුව බැන්ඩේජ් කරලා තමයි තිබුනේ. ආදාහනයට කලින් දවසේ...
  18. 1

    කාලයේ වැලිතලාවෙන් වැසීගිය ඇත්ත

    සෝම හාමුදුරුවන් කියන්නේ 1992 දී එයා වැඩ හිටපු, එවකට මුළු ඔස්ට්‍රේලියාවේම තිබුන එකම සිංහල බෞද්ධ පංසල වුන Springvale පංසලෙන් එලවපු කෙනෙක්. ගිහියෙක් හැටියටත් බෞද්ධයෙක් හැටියටත්, ඊට වඩා විස්තර කියන එක උචිත නැහැ කියලයි මම හිතන්නේ.

    No contents