1. 1

    Sri Lankan fined AUD $5,500 at Australian Airport

    90 දශකයේ අවසන් කාලය වෙන තුරුම වගේ ඉන්දියන් කාරයන් හිටියේ ලාංකිකයන්ට සාපේක්ෂව බොහොම අඩුවෙන්. (ජනගහනය 1500M vs 20M ). නමුත් IT නැගලා ගියාම ඉන්දියන් කාරයෝ තොග පිටින් ආවා. දැන් ඉන්දියන් කාරයෝ තමයි ඉහලින්ම ඉන්නේ . චීන්නු දෙවෙනි තැන.
  2. 1

    Sri Lankan fined AUD $5,500 at Australian Airport

    ඕස්ට්‍රේලියාවේ මොනතරම් නීති රකින බව කිව්වත්, මාර්ග නීතියත්, ගුවන් තොටුපොළේ තියන නීතියත් දෙකම අන්ඥකොරොස් ටයිප්. මගේ වයිෆ් මාස හයකට විතර ඉස්සෙල්ලා හදිසියේ දින කිහිපයකට ලංකාවට ගිහින් ආවා. ඒ එනකොට ඩියුටි ෆ්‍රී එකෙන් මම ගේන්න කියාපු බෝතල් ගාන 2250ml වලට වැඩි නිසා, වැඩියි කියලා ✓ කරන්න කියලාත් මම...
  3. 1

    Sri Lankan fined AUD $5,500 at Australian Airport

    සිගරට් සහ ඇල්කොහොල් වලට තියෙන්නේ බොහොම dodgy නීතියක්. වැඩිපුර තියනවා කියලා හෝ not sure කියලා හෝ ✓ කළා නම් කොපමණ විශාල තොගයකට උනත් "දඩ" ගහන්නේ නැහැ. වැඩිපුර තියන ප්‍රමාණයට "ටැක්ස්" ගෙවිය යුතුයි. නමුත්, ඒ ටැක්ස් එක ඩොලර් 50 ට අඩු නම්, අය කරන්නේ නැහැ .
  4. 1

    138 බස් එකේ ටයර් එක පුපුරා, තරුණයාගෙ කකුලට බරපතලයි..

    ඒ කියන්නේ 2048 වෙනකොට කබල් බස් වත් නැතිවෙයි කියලාද?
  5. 1

    වත්මන් ලෝක ආර් ථිකය

    Headline news this morning (08/06/23) is about a looming recession as early as 2024 in Australia. It is possible, because all the ingredients are there. Labor party government, high inflation, rising interest rates all in there to make that happen.
  6. 1

    රට ගියපු අය ඇත්තටම සතුටින්ද?

    ඔස්ට්‍රේලියාව. මේක විරුද්ධ වීමක් නොවෙයි. (100% විශ්වාසවන්ත හේතුවක් නැතුව, (සමහර විට උසාවි යාම) විරුද්ධ වෙලා නඩු යනවා කියන්නේ ඉල්ලාගෙන කෑමක්.) මෙතන මම කියන්නේ අතපසුවීමකින් වරදක් උනා, ඒකට අවවාද කර, දඬුවම් නොදෙන ලෙස ඉල්ලීමක්. වසර දෙකක හොඳ රෙකෝඩ් එකක් තියනවා නම්, වරද බරපතල නොවනවානම්, දඬුවම ඉවත්...
  7. 1

    රට ගියපු අය ඇත්තටම සතුටින්ද?

    නියමිත වේගයට වඩා 10km වැඩියෙන් (ඒ කියන්නේ 60 ට තියන පාරේ 72 ට හෝ අඩුවෙන් අහු උනාම) ගියා වගේ ඒවාට, අවවාද කර නිදහස් කරන ලෙස ඉල්ලන්න. වරදක් උන බව පිළිගත යුතුයි. කෘස් එකේ යද්දී, පල්ලමේදී වේගය වැඩි උනා වගේ දෙයක් කියලා, අවවාද කර නිදහස් කරන ලෙස ඉල්ලන්න. මෙහෙම සහනයක් ලබා ගන්න නම් අඩුම ගානේ පසුගිය...
  8. 1

    Little dude fell asleep in class

    මමත් හෙව්වා. හමු උනේ නැහැ.
  9. 1

    Little dude fell asleep in class

    ඔව්, පොඩි ළමයා මළා. උනේ කොයි කාලේද කියන්න මතකයක් නැහැ. 1979 න් පසුව බව නම් කියන්න පුළුවන්.
  10. 1

    Little dude fell asleep in class

    රෝයල් ජූනියර් එකේ පොඩි එකෙක් . නවරඟහලේ, ස්ටේජ් එකට පිටුපස වම් පැත්තේ තියන ටොයිලට් බ්ලොක් එකේ.
  11. 1

    රට ගියපු අය ඇත්තටම සතුටින්ද?

    ලංකාවේ ඉන්න අය සතුටින්ද කියලා හොයලා බලනවා මිසක්, රට ගිය අය සතුටින්ද කියලා හොයා බලන්න කරදර වෙන්නේ ඇයි?
  12. 1

    👴🤡 බයිඩන් සීයා නැවතත් ඇද වැටෙයි 🤡👴

    ටෙලිප්‍රොම්ටර් ස්ටෑන්ඩ් එකට වැලි කොට්ටේ තියපු XXX කව්ද??
  13. 1

    😮🚘 ඉගිලුණ මෝටර් රථය 🚘😮

    අනික් ලේන් එකේ තියන පොලිස් කාර් දිහා බල බලා එලෙව්වාම ඔහොම වෙනවා. හොඳ වෙලාවට බෙඩ් එක පාත් කරලා තිබුනේ. නැත්තං සෙට්ටපොච්චි.
  14. 1

    කන්ද උඩරට ප්‍රභූ මන්දිර documentary

    ගෙවල් වල මුදුන් යට ලීයේ මුට්ටියක් එල්ලන සීන් එකක් ඉස්සර තිබුනා. ඒ මුට්ටියට, ඇතෙක් දළ ඇනපු තැනක පස්, මොකක් හරි ගාථාවක් (සබ්බ පාපස්ස අකරණං වගේ මතක) ලියාපු තඹ කොලයක්, රන්, රිදී කෑලි සහ මැණික් ගල්, හක්‌ ගෙඩියක් වගේ දේවල් දානවා. අපේ ගෙදර හදලා තියෙන්නේ බු. ව. 2467 දී යි. 2467 කියලා හුණු බදාමෙන්...
  15. 1

    මහනුවර විදි වර්ෂ 1960

    මගෙත් බකට් ලිස්ට් එකේ මයිනර් එකක් හරි බීට්ල් එකක් හරි restore කිරීම ඉහලින්ම තියනවා
  16. 1

    මහනුවර විදි වර්ෂ 1960

    ටැක්සි වලට තියෙන්නේ රතු නොම්මර. ඉස්සරහින්ම තියන 1 ශ්‍රී 1214 මයිනර් 1000 එක තමයි ටැක්සිය.
  17. 1

    බුදුහාමුදරුවන් ඉපදුන ගමන් ඇවිද්දද??

    බෞද්ධ සාහිත්‍යයේ කියැවෙන දේවල් ගැන මගේ අත්දැකීමක් බ්ලොග් අඩවියක පිළිතුරක් හැටියට ලිව්වා. ඒකේ යම් කොටසක් හෝ මේ පොස්ට් එකට අදාළ වේ යයි හිතනවා. ඒක පහතින් පල කරනවා. sam perera December 20, 2018 at 2:18 AM සෝභිත හාමුදුරුවන් ගැනත් ඉංගිරිස් බණ ගැනත් කියෙව්වාම මට පාසැල් කාලේ සිද්ධියක් මතක් උනා...
  18. 1

    සිද්දාර්ත කොයි වගේ පොරක්ද - ඩිලීට් ජයවීර

    ඔව්, සර්නේම් එකත් එක්කම සිද්ධාර්ථ ගෞතම කියලා නොකීවොත්, ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.

    No contents