මචන් මට custom එකෙ පොඩි ජොබ් එකක් සෙට් කරල දියන්කො...:Dමම A/L maths කරේ.
1shy විතරයි කලෙ..:(A/L physics s එකක් තියනව general english S එකක් තියනව එච්චරයි..:)
පත්තරවල custom එකෙ ජොබ් vacancies නෑ බන්...මම අහල තියනව එකෙ සාමන්ය සෙවකයෙක්ටත් ලොකු salary එකක් දෙනව කියල..:cool:මම වැඩිය දන්නෙ නැ custom...