අනේ මේ? උඹ මයිත්‍රීපාලට චන්දෙ දුන්න?උඹ නේද ඉස්සල්ලම මහින්දර ගොට්ට අල්ලලා ත්‍රෙඩ් එකක් දැම්මේ
සිංහල අපි නම් පැරදිලා නැහැ බත් ගොට්ටෝ නම් පැරදිලා


අනේ මේ? උඹ මයිත්‍රීපාලට චන්දෙ දුන්න?උඹ නේද ඉස්සල්ලම මහින්දර ගොට්ට අල්ලලා ත්‍රෙඩ් එකක් දැම්මේ
සිංහල අපි නම් පැරදිලා නැහැ බත් ගොට්ටෝ නම් පැරදිලා


චන්දෙ මහින්ද දිනුවානම් අද මයිත්‍රී පාලට වෙන දේ ගැන හිතිලා මගේ තනි ඇහැට ඇඩුනා බන්

මටත් දුක හිතුනා. ඒත් උඹ කියන හේතුවට නෙමෙයි. අපරාදෙ හොද නායකයෙක් විනාශ වෙච්ච හින්දා. උඹ මයිත්‍රී ට ඡන්දෙ දුන්නට අමු ජාතිවාදියෙක් නෙ බන්. ඇයි හම්බයො කුරුසකාරයෝ රටේ මිනිස්සු නෙමෙයිද ? ආයි මේ රට යුද්දෙකට තල්ලු නොකර ඉදින්



fonseka kiyala manussayek hire idan duk winda kiyalath samaharunta mataka na![]()
මහින්ද යුධ අධිකරනයට ගෙනිච්චම උඹලටත් කිරිබත් කන්න හිනා වෙන්න ගොන් ආතල් ගන්න ඩවසක් ඒවි
සිරාවටම අරලියගහ මන්දිරේ දාල යනව දැකල මටත් පපුව හොස් ගාල ගියා බන්...
මම චන්දෙ දුන්නෙත් මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයාට .
ඒත් මහින්ද මහත්තයා අරලියගහ මන්දිරය දාල යනවා දැකල මට ඇඩුනා බන් .
මන් හිතුවේ මහින්ද මහත්තයා ආයේ දිනයි කියල එයාගේ බලය සමතුලිත කරන්න මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයාට චන්දෙ දුන්නේ ..
මමත් දෙපැත්ත balance වෙන්න කියල සහ මහින්ද රාජපක්ශ මහත්තයගෙ චන්දෙ අඩු කරලා බලතල සීමා කරන්න කියල...මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයාට චන්දෙ දුන්නෙ.. මගෙ යාලුවො ගොඩක් චන්දෙ දුන්නෙ මහින්ද රාජපක්ශ මහත්තයට ඔහොම කරන්න හිතගෙන.. මන් හිතුවෙ නෑ මහින්ද මහත්තය පරදියි කියලා..
සෑහෙන්න දුකයි බන්...
ලොකු වැරැඩ්ඩක් මම කලා කියලා හිතෙනව බන්...




අද රටේ ගොඩ දෙනෙක් ඉන්නෙ අවුලෙන්, Specially Sinhala
