කොන්ඩේ යනෝ..

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    අනේ මචන්ලා මගේ කොන්ඩේ යනවා බන් ගොඩාක් ඔලුව අතගෑවොත් අතේ කෙස් ගස් බන්... මම හෙල්මට් දානවා මචන් .....විටමින් එකක් අඩුවෙලා කියලා තමයි මට කෙනෙක් කිව්වා... උබලා දන්න බෙහෙතක් කියපන්කෝ ලොකු උදව්වක් මචන්ලා :(:(:(:(:(
     

    sanketh88

    Member
    Jul 20, 2014
    39
    3
    0
    අනේ මචන්ලා මගේ කොන්ඩේ යනවා බන් ගොඩාක් ඔලුව අතගෑවොත් අතේ කෙස් ගස් බන්... මම හෙල්මට් දානවා මචන් .....විටමින් එකක් අඩුවෙලා කියලා තමයි මට කෙනෙක් කිව්වා... උබලා දන්න බෙහෙතක් කියපන්කෝ ලොකු උදව්වක් මචන්ලා :(:(:(:(:(

    matath okama una ban man sinhala weda mahattayekgen beheth gatta dan eka gahak gelawenne nahe, uba koheda inne?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම්.. මටත් ඔය අවුල තිබුණා.. ඩොක්ටර් කෙනෙක් හම්බවෙයන්.. මොකද කොණ්ඩෙ ගැලවෙන්න හේතු ගොඩක් තියෙනවා ඒකයි.. සමහර විට විටමින් ඌනතාවයක් නිසා වෙන්නත් පුළුවන්.. ඔක්කොටම කලින් නෝට් ගහපන්.. නැත්තං කොණ්ඩෙ යයි හම්බානකෙට..;)

    මගෙත් දැන් මාස තුන හතරකට කලින් කොණ්ඩෙ සෑහෙන්න ගැලවිලා ගියා.. ඊට පස්සෙ කිඹුලා කිව්වා නෝට් ගහපන් කියලා.. වැඩේ ගොඩ.. දැන් වැවිලා කොණ්ඩෙ.. හැලෙන්නෙත් නෑ..:yes:
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    machan uba inne koheda?matath oya wage case ekak wela patta vidihata kondaya yanna gatta...3 month beheth kala... e doctor dunne scino 5 keyala beheth ekak...1ml ude hawasa dala massage karanna one..
    hariyatama hari behetha... 2000k wenewa one month walata...
     

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    කේශමූල තරලය කියල දියරයක් තියනවා සින්හල බෙහෙත් බඩු කඩවල තියනවා..:yes:Rs 1000 වෙන්නෙ..:Dඕක ගෑවම තට්ටෙත් කෙස් එනවලු..:yes:
     

    maxter256

    Active member
  • Apr 15, 2010
    273
    48
    28
    kaminomoto kiyala hair oil eka thiye, normal konde yanwatanam eka sira kiyala mama ahala tiyenawa, ganna tenak nam danne, eth den lankawe tiyelu, japan ekaka meka