Custom Vacancie

su1993

Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    මචන් මට custom එකෙ පොඩි ජොබ් එකක් සෙට් කරල දියන්කො...:Dමම A/L maths කරේ.
    1shy විතරයි කලෙ..:(A/L physics s එකක් තියනව general english S එකක් තියනව එච්චරයි..:)
    පත්තරවල custom එකෙ ජොබ් vacancies නෑ බන්...මම අහල තියනව එකෙ සාමන්ය සෙවකයෙක්ටත් ලොකු salary එකක් දෙනව කියල..:cool:මම වැඩිය දන්නෙ නැ custom එක ගැන..:confused:කොහෙන්ද vacancies හොයගන්නෙ කියල...;)කොහොමද apply කරන්නෙ..:Pදන්න එකෙක් මට සෙට් කරල දීපන්කො මචන් ඒකෙ job එකක්..:)ලොකු පිනක්:)
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    custom එකට ගන්න exam එකත් ඉවරයි බන්, exam පාස් උන අයට interview මාර්තු වල වගේ තියයි. ලබන පාර try කරලා බලපන්.

    Custom officer යන්නනම් Degree එකක් ඕනෙ මචං, නැත්නම් Custom Inspector ඉල්ලන්න පුළුවන් A/L වලින්. එහෙමත් නැත්නම් Custom Guard පුළුවන් O/L වලින් (මේකටනම් වයස 22ට අඩු වෙන්න ඕනෙ).
     
    Last edited:
    • Like
    Reactions: su1993

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    ජින්තුවා;17770119 said:
    custom එකට ගන්න exam එකත් ඉවරයි බන්, exam පාස් උන අයට interview මාර්තු වල වගේ තියයි. ලබන පාර try කරලා බලපන්.

    අප්පටසිරි එහෙමද බන්...:(ඊලග පාර කිව්වෙ ආය් කවද්ද interview කරන්නෙ:confused:?
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    ජින්තුවා;17770119 said:
    Custom officer යන්නනම් Degree එකක් ඕනෙ මචං, නැත්නම් Custom Inspector ඉල්ලන්න පුළුවන් A/L වලින්. එහෙමත් නැත්නම් Custom Guard පුළුවන් O/L වලින් (මේකටනම් වයස 22ට අඩු වෙන්න ඕනෙ).

    මට වයස 22නෙ බන්...:)Custom Guard මට යන්න බැරි වෙයිද:(?Custom Inspector A/L pass වෙන්න ඔනෙද?:confused:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මම අහල තියනව එකෙ සාමන්ය සෙවකයෙක්ටත් ලොකු salary එකක් දෙනව කියල..:cool:

    Salary ගැනනන් මම දන් නැ සහෝ. ඒත් දන්න පොරක් ඉන්නවා ඌ රස්සාවට ගිහින් අවුරුදු 2කින් 2.5කින් පත ගෙයක් ගහල වාහනෙකුත් ගත්ත :yes: හැබැයි මචන් ඒවගේ වියදම මාස ගානෙන් බෙදුවොත් ඌ මාසෙකට ලක්ෂ 5ක් විතර හම්බ කරලා තියනවා :lol:

    Iyn.jpg
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය

    Salary ගැනනන් මම දන් නැ සහෝ. ඒත් දන්න පොරක් ඉන්නවා ඌ රස්සාවට ගිහින් අවුරුදු 2කින් 2.5කින් පත ගෙයක් ගහල වාහනෙකුත් ගත්ත :yes: හැබැයි මචන් ඒවගේ වියදම මාස ගානෙන් බෙදුවොත් ඌ මාසෙකට ලක්ෂ 5ක් විතර හම්බ කරලා තියනවා :lol:

    Iyn.jpg

    අන්න එකනෙ කොල්ලො කියන්නෙ custom ගියොත් අයෙ ලොවෙත් ගොඩ කියල..:cool:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    අන්න එකනෙ කොල්ලො කියන්නෙ custom ගියොත් අයෙ ලොවෙත් ගොඩ කියල..:cool:

    ඒත් බන් ඕකුන්ගේ අම්ම මුත්තා ඉදන් දවසකට කොච්චර බැනුම් අහනවා ඇත්ද :yes:
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    ඒත් බන් ඕකුන්ගේ අම්ම මුත්තා ඉදන් දවසකට කොච්චර බැනුම් අහනවා ඇත්ද :yes:

    අන්න ඒක තමයි බන් seen එක..එහෙම හම්බකරලත් වැඩක් නැ එකාතකට..:(
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    ඒත් බන් ඕකුන්ගේ අම්ම මුත්තා ඉදන් දවසකට කොච්චර බැනුම් අහනවා ඇත්ද :yes:

    උන් ඔක්කොම හොරකන් කරල හම්බ කරන උන් නෙවේ. :angry:

    අල්ලන හොර බඩු වලට ගහන දඩ වලිනුයි, වෙන්දේසි කරල එන මුදලෙනුයි කොටසක් අල්ලපු ටීම් එකට දෙනවා. ලොකු පඩියක් නෑ. ඔය තෑගි මුදල් තමයි රහස.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    අන්න ඒක තමයි බන් seen එක..එහෙම හම්බකරලත් වැඩක් නැ එකාතකට..:(

    උන් ඔක්කොම හොරකන් කරල හම්බ කරන උන් නෙවේ. අල්ලන හොර බඩු වලට ගහන දඩ වලිනුයි, වෙන්දේසි කරල එන මුදලෙනුයි කොටසක් අල්ලපු ටීම් එකට දෙනවා. ලොකු පඩියක් නෑ. ඔය තෑගි මුදල් තමයි රහස.
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    උන් ඔක්කොම හොරකන් කරල හම්බ කරන උන් නෙවේ. :angry:

    අල්ලන හොර බඩු වලට ගහන දඩ වලිනුයි, වෙන්දේසි කරල එන මුදලෙනුයි කොටසක් අල්ලපු ටීම් එකට දෙනවා. ලොකු පඩියක් නෑ. ඔය තෑගි මුදල් තමයි රහස.

    ඔක්කොම නෙවේ :yes: ඕකත් අර traffic police කතාව වගේ තමා. මම කියපු එකානන් කොරන ඒවා කියලත් තියනවා :P
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    උන් ඔක්කොම හොරකන් කරල හම්බ කරන උන් නෙවේ. අල්ලන හොර බඩු වලට ගහන දඩ වලිනුයි, වෙන්දේසි කරල එන මුදලෙනුයි කොටසක් අල්ලපු ටීම් එකට දෙනවා. ලොකු පඩියක් නෑ. ඔය තෑගි මුදල් තමයි රහස.

    බහුතරය හම්බකරන්නෙ අරමලු බන්...:(job කරාට කමක් නෑ අපි අවන්කව වැඩෙ කරනවනම්:D