වින්ඩෝස් 98 මතකද? ඒක වැඩ කලා P 1 ප්‍රොසා එක්ක 32MB රැම් එක්ක කිසි කිසි ගාලා.
වින්ඩෝස් xp මතකද? ඒක වැඩ කලා P 3 ප්‍රොසා එක්ක 256MB රැම් එක්ක කිසි කිසි ගාලා.
වින්ඩෝස් 7 මතකද? ඒක වැඩ කලා Dual Core 1GB රැම් එක්ක කිසි කිසි ගාලා.
දැං වින්ඩෝස් 8 වලට අඩුම i3 2GB වත් රැම් එපැයි කිසි කිසි ගාලා වැඩ කරන්න...