ලංකාවෙ ඔය වගේ මාධ්‍ය සංදර්ෂණ වලට තමා චන්ද හම්බවෙන්නෙ.
ප්‍රතිපත්තිගරුක පාලනයක් ගෙනිච්ච නායකයෙක් හිටියනං ඒ රනිල් විතරයි.
මිනිහා අගමැති කාලෙ එක මිනිහෙකුට රජයේ රස්සාවක් දුන්නෙ නෑ. මහින්ද ලක්ස 7කට රජයේ රස්සා දුන්නා වගේ උටත් දෙන්න තිබ්බනෙ. ඇයි උන්ට පඩි ගෙවන්නෙ ජනාධිපතිගෙ අගමැතිගෙ පෞද්ගලික වත්කම්...