Wedding Dress Help

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    මචංලා මම් ටිකක් දුර පළාතක ඉන්නේ. මගේ වෙඩින් එක ලගයි. කෙල්ලත් එක්ක කොළඹ ඇවිත් එයාට වෙඩින් එක දවසේ dress කරන්න හොඳ ගවුමක් ගන්න පූලුවන් කොළඹ තැනක් කියහන්කෝ. බස් එකේ තමයි එන්නේ. කොටුවෙන් බැහැලා කොහේටද යන්නේ කියලා කිසි idea එකක් නැ.කොළඹ කොටුවේ කඩවල් ගැන මට කිසි දැනුමක් නෑ. පුළුවන්නම් Google map screenshot එකක් එක්ක හරි, කඩේක නමක් හරි තියෙන තැන එක්ක කියහන්කෝ. කොල්ලෙක්ට කරන ලොකු උදව්වක් මචං !!​
    රෙන්ට් එකට නෙවෙයි. සාමාන්යෙන් 10-25 ත් අතර ගාණකට ගන්න පුළුවන් තැනක්. ඒ අතරම වෙඩින් කාඩ්, කේක් පෙට්ටි ගන්නත් ඉන්නේ.

    c53025d8b637250f7203e1333a8acfe8.jpg

    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,649
    113
    kotuwe thiyanawa ban haras paarawal wena wenama eka eka items walata wen wechcha. uba cloths ganna gaman, cake boxes, wedding card wage ewath ganna puluwan.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන්, කොළඹ ම එන්න ඕනි නැහැ.. පොඩ්ඩන් ඉක්මන් එකේ බලපන්.. ඇති තරම් තියෙනවා රට වටේ..
    කොළඹින්ම ගන්න ඕනිනන් වරෙන්.. හැබැයි ටිකක් ගණන් වැඩියි..

    https://ikman.lk/en/ads?query=wedding+frocks
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    kotuwe thiyanawa ban haras paarawal wena wenama eka eka items walata wen wechcha. uba cloths ganna gaman, cake boxes, wedding card wage ewath ganna puluwan.

    මමත් අහලා තියෙයි එක එක හරස් පාරවල් තියෙයි කියලා. ඒත් තියෙන තැන දන්නේ නෑ බන්.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පොඩ්ඩක් බලල ගනින් 10 -15 තියෙන ඒවානම් ඩීසන් ලුක් එකක් නැහැ. පොඩ්ඩක් බලපන් කගේහරි විකුනන එකක් ගන්න. ඔක වෙඩින් එක දවසට විතරනේ අදින්නේ. ඊටපස්සේ අල්මාරියේ. :rofl:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Machan kotuwen behela, kaagen hari ahapan, Aslam market ekata yanne kohenda kiyala, oona ekek pennayi, e hariye wedding magulma thama okkoma thiyenne, ethanama anith street eke (Maliban Street) wedding cards, cake box arawa mewwa okkoma thiyenawa, salli vitharay oona......... heby kiyana tharam aduwakma ne ban oya kadawal walath... gihin balapanko....
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Kotuwe 3 n weni cross lane eke balapan. 3 lane eka thiyenne hidden ban. 2 nd lane eken athulata gihin Boo gaha paththata yaman haras parak harahaa. Eke redi kada saari kada thiyenne

    පුළුවන්නම් ගූගල් මැප් ලින්ක් එකක් දියන්කෝ cross lane කිව්වට දන්නේ නෑ. :no:
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    පොඩ්ඩක් බලල ගනින් 10 -15 තියෙන ඒවානම් ඩීසන් ලුක් එකක් නැහැ. පොඩ්ඩක් බලපන් කගේහරි විකුනන එකක් ගන්න. ඔක වෙඩින් එක දවසට විතරනේ අදින්නේ. ඊටපස්සේ අල්මාරියේ. :rofl:

    ගාන වැඩි උනත් කමක් නෑ බන්, එක දවසයි තමයි. ඒත් අලුතෙන්ම ගන්න ඕනේ !
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Machan kotuwen behela, kaagen hari ahapan, Aslam market ekata yanne kohenda kiyala, oona ekek pennayi, e hariye wedding magulma thama okkoma thiyenne, ethanama anith street eke (Maliban Street) wedding cards, cake box arawa mewwa okkoma thiyenawa, salli vitharay oona......... heby kiyana tharam aduwakma ne ban oya kadawal walath... gihin balapanko....

    අඩෝ ගොඩක් තෑන්ක්ස් බන්. ගූගල් මැප් ලින්ක් එකක් දියන්කෝ පුළුවන්නම්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පුළුවන්නම් ගූගල් මැප් ලින්ක් එකක් දියන්කෝ cross lane කිව්වට දන්නේ නෑ. :no:

    Bus eke gihin bahapan kotuwe. Passe paara panala Boo tree eka paththata waren. Boo tree eka pahu karala boo station eka paththata yaman. 4 th lane eka busy eke lorry ehema godai whole sale ala,haal,luunu lorry nisa. Paars dige digatama yaddi Gunasena book shop eka ehema pahu karala 2nd Cross lane eka thiyenawa. Eken athulata gihin eke right side eke hambuwena palaweni cross road eken aye Boo gaha paththata yaman. Yaddi hambenawa 3rd lane eka. Un kiyana gaanata nam loweth ganna epa. Okkoma kadawal pira pira balala aduwata illapan.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගාන වැඩි උනත් කමක් නෑ බන්, එක දවසයි තමයි. ඒත් අලුතෙන්ම ගන්න ඕනේ !

    ගාන ප්‍රශ්නයක් නැත්තම් ඩුප්ලිකෙශන් එකේ HSBC එක ලග තියෙනව වෙඩින්ග් ඩ්‍රීම්ස් කියල ශොප් එකක් 70+ ඉදන් උඩට තියෙනවා. ඩීසන් ලුකින්. කල් තියෙනවානම් උබට ඔනේ විදිහට මහගන්න පුලුවන්:yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    බය නැතුව කොටුවට වරෙන් .කේක් බොක්ස් ,කාඩ් බැලිබන් ස්ට්‍රීට් එකේ තියනව . කොටුව ස්ටේශන් එක ලගට ඇවිත් බස් හෝල්ට් එකේ ඉන්න එකෙක්ගෙන් අහපන් කියයි .
    මේන් ස්ට්‍රීට් එකේ රෙදි කඩ තියනව .මල්වත්ත පාරෙම තමා ඔය දෙකම සෙට් වෙන්නෙ .හොයාගන්න අමාරු නෑ
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Bus eke gihin bahapan kotuwe. Passe paara panala Boo tree eka paththata waren. Boo tree eka pahu karala boo station eka paththata yaman. 4 th lane eka busy eke lorry ehema godai whole sale ala,haal,luunu lorry nisa. Paars dige digatama yaddi Gunasena book shop eka ehema pahu karala 2nd Cross lane eka thiyenawa. Eken athulata gihin eke right side eke hambuwena palaweni cross road eken aye Boo gaha paththata yaman. Yaddi hambenawa 3rd lane eka. Un kiyana gaanata nam loweth ganna epa. Okkoma kadawal pira pira balala aduwata illapan.

    Thank you bro. Godak Thanks :yes:
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63

    ගාන ප්‍රශ්නයක් නැත්තම් ඩුප්ලිකෙශන් එකේ HSBC එක ලග තියෙනව වෙඩින්ග් ඩ්‍රීම්ස් කියල ශොප් එකක් 70+ ඉදන් උඩට තියෙනවා. ඩීසන් ලුකින්. කල් තියෙනවානම් උබට ඔනේ විදිහට මහගන්න පුලුවන්:yes:

    Echchara ganan wedi ban. Anyway thanks for help me. :yes:
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    බය නැතුව කොටුවට වරෙන් .කේක් බොක්ස් ,කාඩ් බැලිබන් ස්ට්‍රීට් එකේ තියනව . කොටුව ස්ටේශන් එක ලගට ඇවිත් බස් හෝල්ට් එකේ ඉන්න එකෙක්ගෙන් අහපන් කියයි .
    මේන් ස්ට්‍රීට් එකේ රෙදි කඩ තියනව .මල්වත්ත පාරෙම තමා ඔය දෙකම සෙට් වෙන්නෙ .හොයාගන්න අමාරු නෑ

    බොහොම ස්තූතියි :yes:
     
    SanDieg

    Active member
  • Nov 7, 2011
    463
    79
    28
    machan maath oya katta kaawa... :)

    I have visited every shop @ pettah and some hidden places like Srimathi's Saree Centre. finally ended up @ saree mandir wellawatta(Saree Mandir Pvt Ltd).you can find find same saree for diff prices in pattah but the quality is diff. lots of those places selling cheap materials for high prices so be careful if you don't know anything about sarees. in other hand saree mandir is very professional and reasonable price compared to pettah.

    anthimata families 2 ma sarees gatte etanin.

    cards nam pettah tamai. mama gatte (St.Michael's Wedding Cards). hoyapu design eka meke witarai tibbe and prices shape.cards wadeta oyata normally 2,3 times yanna wai changes karanwa nam. metnata call karala wade karaganna puluwan.hama ekatma yanna one naha.

    FYI: brocade Sarees tamai baluwe.(traditional Kandyan /dull gold color)
    dress karana kenagen ahala yanna mokakda galapena saree eka and color eka
     
    Last edited: