හඩන පොඩි පුතු නලවා ගන්නට නිදන මට රහසින්
http://www.youtube.com/watch?v=dwnO97_NB80
මෙම ගීතය බිරිඳකගේ ඉවසීම, ආදරය, කරුණාව හා කැපවීම පිලිබඳව රචකයාගේ ජීවිත අත්දැකීමක් මත ලියවුණු සුන්දර ගීතයක්. නිවාඩුවට නිවසට පැමිණෙන සැමියාට, අසනීපව හඩනා පොඩි පුතු නිසා නින්දට බාධාවී පසුදින හිමිදිරියේ රාජකාරිය සදහා...