1. other guy

    ග්‍රයින්ඩින් මිල්

    ඔය දේවල් ගැන නම් දන්නේ නෑ. සුභ පතනවා කරන ඕනෑම දෙයක් ඉහලින්ම සාර්ථක වෙන්න කියලා
  2. other guy

    දැන් යකෝ අවේ? කොහොමද ටෝයියනි

    ක්‍රිකට් ත්‍රේඩ් එකට එන්න
  3. other guy

    ඡන්දෙන් පස්සේ

    :yes::yes::yes::yes::yes:
  4. other guy

    watch this before u vote

    මම හිතන්නේ නෑ කවුරුවත් ත්‍රේඩ් එක දාපු එක්කෙනා කව්ද කියලා බලලා උදව් කරනවා කියලා. මෙහෙම වෙන්න පුලුවන්.ත්‍රේඩ් එක ඉක්මනට යටගියොත් කවුරුවත් නොදකින්න පුලුවන්.ත්‍රේඩ් එකක් දාපුවාම ඒක ටිකක් යට ගියොත් බම්ප් කරලා උඩට ගන්න. දැක්කොත් කවුරුවත් උදව් නොකර ඉන්නේ නෑ
  5. other guy

    ** මේව බලු වැඩ!! - හෙණ ගහපන්!! **

    දැන්නම් ටිකක් නිදිමත ඇවිදින් .මම යනවෝ.හෙට චන්දෙ බලන්න සෙට් වෙමු
  6. other guy

    ** මේව බලු වැඩ!! - හෙණ ගහපන්!! **

    හෙට කොහොමත් චන්දෙ අහන්න ඇහැරලා ඉන්න ඕනේ නිසා බදාදා ඉදලම මේක හදාගන්නවා :lol:
  7. other guy

    ** මේව බලු වැඩ!! - හෙණ ගහපන්!! **

    මගේත් ස්ලීප් සයිකල් එක එහෙම පිටිනම් අවුල් ගිහින්.තාමත් නිදිමත නෑ.ඊට පස්සෙ හෙට ඇහැරිනකොට 10 පහුවෙනවා
  8. other guy

    ** මේව බලු වැඩ!! - හෙණ ගහපන්!! **

    එල. මම නම් පුටුවක ඉන්නේ
  9. other guy

    ** මේව බලු වැඩ!! - හෙණ ගහපන්!! **

    උඹලත් නිදා ගන්නෙ නැද්ද බන්.මට නිදිමතත් නෑනේ
  10. other guy

    top 10 best movies

    dark knight-action/thriller/superhero source code -sci-fi,thriller LOTR-epic,action,fantasy truman show-drama Die hard1,2-action thriller back to the future-sci-fi,comedy secret in their eyes-drama,mystery children of men-drama,sci-fi shutter island-mystery snatch-action,comedy
  11. other guy

    මම හිගන්නෙක්මි Please Read!

    සා.පේ පෞද්ගලිකව ලියන්න වයස ප්‍රශ්නයක් නෑ. සා.පේ ගණිතය වැඩ පොතක් අරගෙන කලොත් ලේසියෙන්ම ඒක ගොඩ දාගන්න පුලුවන් වෙයි
  12. other guy

    මම හිගන්නෙක්මි Please Read!

    එල වැඩක් මචන්
  13. other guy

    මම හිගන්නෙක්මි Please Read!

    සොරි මචන් හිත රිදුනා නම්. මම හිතන්නේ ඔයාට පුලුවන් නම් පෞද්ගලිකව සා.පේ ගණිතය තව සැරයක් කරලා ඒක ගොඩ දාගත්තොත් හොදයි.දැන් සා.පේ.නැතුව හොද ජොබ් එකකට යන්න අමාරුයි :(
  14. other guy

    ** මේව බලු වැඩ!! - හෙණ ගහපන්!! **

    වැරදි සෙක්ෂන් එකේ දාලා තියෙන්නේ.ජොක් සෙක්ෂන් එකේ දාන්න මචන්
  15. other guy

    *** ඡන්දෙ දාන්න කලින් මේක බලපල්ලා ***

    මාර මොරාල් එකක් ආව බන් .. :yes: හෙට ගිහින් ජවිපෙටම ගහනවා අනිවා උබ බය වෙන්න එපා :yes:
  16. other guy

    මම හිගන්නෙක්මි Please Read!

    :yes::yes::yes::yes::yes:

    No contents