1. other guy

    රාජපක්ශගේ තියරිය

    :lol::lol::lol:
  2. other guy

    මේ යන්නේ ඒකීය ලංකාවට යන අවසන් බසයයි

    අන්තිම බස් කීයක් තියෙනවද බන්. හැම චන්දයකදිම විමල් කියනවනේ අන්තිම බස් එක කියලා
  3. other guy

    Amazing Facts ( Daily Updating ) ...

    බම්ප්
  4. other guy

    පොලීසියේ සහ හමුදාවේ සහෝදර වරුනි, ඔබට මේ දි&#35

    බම්ප් මහරජාගෙ කාලෙ නිතීය බල්ලට ගිහින් තිබ්බේ මහරජාට පක්ෂපාති ඕනේම එකෙකුට මිනිමරල උනත් ප්‍රශ්නයක්න් ඇතුව ඉන්න පුලුවන්කම තිබ්බ දැන් මොනවාවුනත් ඇමතින්ට විරුද්ධව උනත් නිතීය ක්‍රියාත්මක වෙනවා
  5. other guy

    මසකට වැයවන GB ප්‍රමාණය

    තියෙන්නෙ 20GB එකක් .අනිවා ඒකට වඩා 2-5 වැඩිපුර යනවා වැඩිපුරම ඩේටා යන්නේ ෆිල්ම් බාන්න.
  6. other guy

    :)

    :)
  7. other guy

    මං කාටද බන් චන්දෙ දෙන්න ඔන?

    උඹ කලින් ඉන්නේ සුරියවැව කියල තිබ්බා නෙද?
  8. other guy

    එල මචන් මම හිතුවේ උඹ යන්නම ගිහිල්ලද කියලා වෙලාව තියෙන වෙලාවට එන්න

    එල මචන් මම හිතුවේ උඹ යන්නම ගිහිල්ලද කියලා වෙලාව තියෙන වෙලාවට එන්න
  9. other guy

    අන්තිම තිරණය.......

    :yes::yes::yes:
  10. other guy

    mahinda දාං vs චෙස්

    කලින් සැරේ ඇමතිකම් ගත්ත වෙලාවේ පාඩු ලබමින් තිබ්බ මිල්කො එකයි සලුසල එකයි ණය ඔක්කොම ගෙවලා ලාබ ලබන තත්ත්වයට ගෙනවා. ඒ සැරේ අයින් වුනේ සුනාමි සහන මණ්ඩලයට විරුද්ධව. එතකොට අගමැති විදියට මහින්දත් ඒකට සපොර්ට් කරමින් තිබ්බේ.
  11. other guy

    මට දැන් ජීවිතේට අරමුණක් නැහැ මචන්ලා...Help me.

    උඹ ෆිල්ම් සිරීස් එකේ අන්තිම එක තමයි මුලින්ම බලලා තියෙන්නේ.ඊට කලින් ෆිල්ම් 2ක් තියෙනවා.උඹ අන්තිම හොල්ට් එකෙදි නැගලා තියෙන්නේ
  12. other guy

    බැරිවෙන එකක් නෑ ツツツ

    :lol::lol::lol::lol:
  13. other guy

    මේ පාර ඡන්දෙන් පරදින සෙට් එක.

    ප්‍රෙමලාල්ට එච්චර සපොර්ට් එකක් රත්නපුරේ තියෙනවාද මචන්? වාසු මහින්දට කලින් ඉදන් දුන්න සපොර්ට් එකත් එක්ක පරදියිද?
  14. other guy

    මේ පාර ඡන්දෙන් පරදින සෙට් එක.

    ෆීල්ඩ් මාර්ෂල් දිනුවොත් හොදයි.එත් ටිකක් අමාරුයි වගෙ තියෙන හැටියට. පබා,සන්නස්ගල,විජිත් විජයමුනි,චතුර සේනරත්න,ප්‍රේමලාල් ජයසේකර,කැටගොඩ බොහෝවිට පරාද වෙයි
  15. other guy

    වයස 16-උස,කෙට්ටු වෙන්න ඕන.

    ඒක මචන් පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනවා.

    No contents