හොද ලිපියක්.
ඔයිට වඩා පොඩි දෙවලුත්, ඇත්තටම බැලුවොත් අපි අපනයන කරන හැම දෙයක්ම පිටරට යවන්නෙ අමුද්‍රව්‍ය විදියට මිසක් නිමිද්‍රව්‍ය විදියට නෙවෙයි .අපි රබර් ශීට් යවලා නිමි රබර් නිශ්පාදන ආනයනය කරනවා
නමුත් අවාසනාවට ලන්කාවේ ඔය තත්ත්වය වෙනස් වෙන්නේ නෑ.හෙතුව ලන්කාවේ ඉන්න ගොඩක් දේශපාලකයෝ හිතන්නේ ඊලග...