පක්ෂය වෙනුවෙන් මරාගෙන මැරීමට ලෑස්ති බවත්, මහ ලේකම්වරුන් ඉවත් කිරීම එරෙහි බවත් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහති කියයි.
දඹුල්ලේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.
“අපේ ලේකම්වරු දෙදෙනා ඉවත්කිරිම ගැන දැඩි කෝප වෙනවා. මම එකක් කියනවා. මරණාධාර සමිතියක වුණත් ලේකම් හෝ...