1. NEMISIS

    පෞර්ෂත්වය සහ ආඩම්බරකම ????? 16+

    ඕකට මෙහෙම තමයි කරන්න ඕන හැම වෙලේම ෆ්‍රෙන්ඩ්ලි වෙන්න ගියාම කරේ නගිනවා , ලෙවල් එක තියාගෙන ඉන්න ගියාම ලොකු සීන් කියලා කියනවා ඒක නිසා සාමාන්‍යෙන් එදිනෙදා කතා කරන වෙලාවට, පාරෙ හම්බුනාම හිනාවෙලා ෆ්‍රෙන්ඩ්ලි විදියට ඉන්න ඕන හැබැයි වැඩක් කරන්න ගියාම පොඩ්ඩක් සීරියස් වෙලා කෙලින් වැඩ කරලා පොඩ්ඩක් ලොකු සීන්...
  2. NEMISIS

    දීකිරි පොල් Koheda thiyenne?

    ඔවු අමාරුයි CRI (Coconut Research Institute) එකේ තියනවලු සියලුම ගෙඩි දීකිරි පොල වෙන පොල් ගස් එහෙම එතනින් පැලයක් වගේ ගන්න පුලුවන් නම් මරු මේක මාරම රසයි, ගොඩක් පැනිරසයි ගොඩක් අය අවුරුදු කෑම එහෙම නැත්නම් රස කැවිලි හදන්න ගන්නවා
  3. NEMISIS

    පට්ට sci fi films

    ඒක සයි ෆයි වලට වඩා මයින්ඩ් ෆක් ටයිප් එකේ ෆිල්ම් එකක්නේ
  4. NEMISIS

    Iphone epa una

    Yup, i do remember මගෙත් X එකක් තමයි තියෙන්නෙ බැටරි ලයිෆ් ඉශූ එක නම් මටත් තියනවා, මම සිකුරාදටයි සදුදටයි ට්‍රේන් එකේ යනව පැය තුනක් විතර මම ඔය පැය තුනේම 4G ඔන් කරගෙන යූටියුබ් බලන එක තමයි කරන්නෙ හැමදාම ට්‍රේන් එකට නගින්න කලින් ෆුල් චාජ් කරගෙන ලෝ පවර් මෝඩ් දාගෙන ඉන්නවා එතකොට අවුලක් නැතිව ඇදගන්න...
  5. NEMISIS

    දීකිරි පොල් Koheda thiyenne?

    කඩ වල නම් ගන්න තියෙද දන්නෙ නැහැ ගහක් තියන ගෙදරක් දන්නවා නම් කියලා ගෙඩියක් අරගන්න පුලුවන් වෙයි ඕව හැදෙන ගස් වලත් හැම ගෙඩියම එහෙම නැහැ සමහර ඒව විතරයි දීකිරි පොල් වෙන්නෙ, ඒක නිසා වැලිගම පැත්තෙ උනත් හරි අමාරුයි හොයා ගන්න
  6. NEMISIS

    පට්ට sci fi films

    ලගදි පරණ film සීරීස් එකක් බැලුවා back to the future පලවෙනි ෆිල්ම් එක 1985 දි රිලීස් වෙලා තියෙන්නෙ ස්පිල්බර්ග් ගෙ ෆිල්ම් එකක් ෆිල්ම් එක මරු, කාලෙ හැටියට පට්ටම සිරා
  7. NEMISIS

    phone charger gena help?

    Anker පට්ටම සිරා බ්‍රෑන්ඩ් එකක්, බය නැතිව ගනින් මම කේබල් එහෙම අරන් තියනවා Micro USB/Lightning එහෙම අරන් තියනවා, ඒව ෆෝන් එක්ක එන ඔරිජිනල් කේබල් වගේමයි සෑහෙන කල් තියනවා, තාම කේබල් එකක්වත් කැඩිලා නැහැ මගේ යාලුවෙක් ලග තියනවා Anker පෝටබල් ස්පීකරයක් ඒකත් පට්ටම සිරා සවුන්ඩ් කොලිටි එහෙම සිරා තව...
  8. NEMISIS

    Hodama TV brand eka mokakda?

    නෑ බන් ඒව ගොඩක් කාලයක් තිස්සෙ තියන ශොප් කම්පැනි වොරන්ටි දෙන සීල් පැක් දෙන්නෙ මගේ යාලුවෙක් ඉන්නවා ෆ්‍රීජ් එහෙම අරගනිපු,ඌ කියපු විදියට බඩු වල කිසිම අවුලක් නැහැ ඒකයි මම ගහින් බලන්න ඉන්නෙ, කම්පැනි වොරන්ටි දෙනවා නම් අවුලක් නැහැනේ සැම්සුනග් වලට සොෆ්ට්ලොජික් වොරන්ටි දෙනවා නම් සොෆ්ට්ලොජික් එකෙන් කෝල්...
  9. NEMISIS

    Hodama TV brand eka mokakda?

    පොඩි කස්ටම් වැඩක් කරන්න හිතන් ඉන්නෙ මම හිතන් ඉන්න මේකෙ මේ පොත් තියන කෑල්ල නැතිව උඩ තියන වගේ කැබිනට් එකක් ගහල ඒකෙ මැද පොඩි කැබිනට් එකක් වගේ ඉඩ තියලා (රිමෝට් එක TV Box එක සහ ඩයලොග් ටීවි එක තියන්න) සහ දෙපැත්තෙ සවුන්ඩ් බාර් එකක් වගේ ටිකක් දිග බෆල් දෙකක් එම්බෙඩ් කරලා වගේ ගහන්න Apple tv එකේ...
  10. NEMISIS

    Hodama TV brand eka mokakda?

    මමත් මේ දවස් වල ගන්න හොයනවා සෝනි හරි සැම්සුන්ග් වල හරි නන් ස්මාට් 4K tv මොඩල් මේහේ ගන්න තියනවද මම බලුවෙ non smart එකක් ගනිද්දි ගාන ටිකක් අඩු වෙන නිසා තව ටිකක් ලොකු එකක් ගන්න පුලුවන් වෙයි කියලා එහෙම අරගෙන ඇපල් ටීවී එකක් හරි MI TV බොක්ස් එකක් හරි ගන්න කියලා බැලුවෙ එහෙම නැත්නම් මොනිටරයක් ගන්න...
  11. NEMISIS

    Phone එකක් නැති උනාම

    සිම් එක උඹගෙ නමට නම් තිබුනේ සර්විස් ප්‍රොවයිඩර් ගෙන් ඩීටේල් බිලක් ගන්න පුලුවන් එමි එකත් එක්ක තියෙන ඒක ස්පෙශලි රික්වෙස්ට් කරලා ගන්න ඕන ඩයලොග් නම් 2000ක් ද කොහෙද ගන්නවා
  12. NEMISIS

    android App වල ඇඩ් කරදරෙන් සදහටම නිදහස් වෙමු

    ස්කෑන් කරාට වයිරස් තිබුනොත් අහුවෙනවා ඒ උනාට අහුවෙන්නෙ නැතිව බයිනරි පැච් කරන්න පුලුවන් උදාහරනයක් විදියට APK එක පැච් කරන්න පුලුවන් සර්වර් එකට යන සේරම රික්වෙස්ට් හරි සර්වර් එකටත් යනවා අපේ සර්වර් එකටත් යනවා. මෙහෙම කරාම ඇප් එක කිසිම වෙනසක් නැතිව වැඩ කරනවා ඒත් සේරම රික්වෙස්ට් අපේ සර්වර් එකෙත් ලොග්...
  13. NEMISIS

    Iphone epa una

    පික්සල් වල කැමරාව හොදයි පියෝ ඇන්ඩ්‍රොයිඩ් එනවා බිල්ඩ් කොලිටි සහ ඩිස්ප්ලේ කේස් සැම්සුන්ග් වල ඩිස්ප්ලේ හොදයි බිල්ඩ් කොලිටි හොදයි ගාන වැඩියි උන්ගෙ සොෆ්ට්වෙයා වැඩියි උන්ගෙ UI එක දිරවන්නෙ නෑ MI වල සොෆ්ටවෙයා ෆීචර්ස් හොදයි ගාන අඩුයි අපිට ඕන ෆීචර්ස් ටික සේරම තියන එක ෆෝන් එකක් නැහැ ඕන ෆීචර්ස් ටික තියනවා...
  14. NEMISIS

    what is the most visited websites by you

    google youtube github stackoverflow medium elakiri
  15. NEMISIS

    Home cooling idea

    මැක් ෆොයිල් එකේ පලල කොච්චරද මේක දැම්මම රෑටත් ඇතුලෙ රස්නෙ අඩුයිද, මගේ ගෙදරත් රෑට රස්නෙයි මොකද දවල්ට රත් වුනු ස්ලැබ් එකේ රස්නේ රෑට ඇතුලට එනවා
  16. NEMISIS

    කළුකොං (Turkey) පාළනය

    අච්චර කියලා තියනවා මෙහෙම කමෙන්ට් දාන්න එපා කියලා කොහද, උකේ ඉත්තෑවො දුවනකොට ඉන්නම බැරිවෙනවා නේ
  17. NEMISIS

    Iphone epa una

    ඇපල් වල කෝල් රෙකෝඩ් කරන දේවල් ඇප් එකකින් කරන්න කිසිම API එකක් පබ්ලිකලි දීල නැහැ, ඒක නිසා කාටවත් එහෙම ඇප් එකක් හදන්න බැහැ සමහර ඇප් තියනවා ෆෝන් එකේ මයික් එකම යූස් කරලා කෝල් එක රෙකෝඩ් කරන, ඒවත් හරියට වැඩ නැහැ ඕක ඇපල් වලින් කෝල් වලට ඇදාල api වලට තියන රිස්ට්‍රික්ශන් එක අයින් කරන කන් සාර්තකව කරන්න...
  18. NEMISIS

    Good Bye SONY Mobile

    ගොඩක් ෆෝන් වල, ඇපල් සැම්සුන්ග් පවා ගොඩක් වෙලාවට සෝනි සෙන්සර්ස් තමයි යූස් කරේ
  19. NEMISIS

    දැරියට_කිරි_දෙන්න

    ප්‍රයවෙට් ගියත් රජයෙ ක්ලිනික් එකේ රෙජිස්ටර් වෙන එක අනිවාර්යයි නේද කරනවා නම් ඒ එතනින් කරන ටෙස්ට් වලදි HIV ටෙස්ට් එක කරනවා ඇත්තෙ එතනින් තමයි අම්මට පොත හදල දෙන්නෙ මම දන්න විදියට ඔය එතනින් දෙන පොත/මවු කාඩ් එක නැතිව රජයේ රෝහලක ඇඩ්මිට් කරගන්නෙත් නැද්ද කොහෙද ප්‍රයිවෙට් සේරම කරත් බැරිවෙලා හරි මොකක්...
  20. NEMISIS

    Remote Controlled Gates

    ඩිරෙක්ට් මෝටරේ කන්ට්‍රෝල් කරන්නෙ නැතුව අපිට ගේට්ටුව උස් පහත් කරන්න තියන මැනුවල් ස්විච් දෙකට ඔය ස්මාට් ස්විච් දෙකක් ගෙනත් හයි කරා නම් හරිනේ එතකොට ෆෝන් එකෙන් කන්ට්‍රෝල් කරතහැකිනේ

    No contents