හොරු පස් දෙනෙක් ( එක වයසේ නොවන) හොරකම් කලාලු රිදිකාසි 100ක්. මේක බෙදන ක්රමය මෙහෙමලු
වයසකම එකා ක්රමයක් යෝජනා කරනවා කාසි ටික බෙදන්න. ඒකට ඡන්දයක් තියෙනවා පස් දෙනා අතරේම කැමතිද නැද්ද කියලා( ක්රමය යෝජනා කරන එකත් ඇතුළුව)
ඡන්දෙන් 50%ක් හෝ ඊට වැඩි ඡන්ද ප්රතිශතයක් ආවොත් ඒ ක්රමයට කාසි බෙදනවා. එහෙම උනේ නැත්නම් අර යෝජනවා ගෙනාපු හොරාව මරලා ඊලඟට වයස වැඩිම එක ක්රමයක් ගේනවලු. මේ විදියට දිගටම මේක වෙනවා කාසි බෙදනකන්
හොරු පස් දෙනාම බුද්ධිමත්, තාර්කික, ලෝබ, ගණිතය දක්ෂ උන්නම් කුමක් සිදු වෙයිද.
පි.ඇස්: ගොන් උත්තර දෙන්න එපා

![]()
me bola 9 lines 4 kin kapanna
habai e lines continue (pana issana baa) wenna one![]()

mulma kenage adahasata mekathi wenne eya witharai.anith aya akamethi wenawa. e langa kenatath mekama wenawa. anthimata 2k ithuru wenawa.ekedi yojanawa genakena kemathi unama 50% wenawa e nisa anthima 2na salli beda gannawa
harida manda![]()

.නැත්තං අන්තිම එකා ඔක්කොම ගන්නවා..
.මොකද මට හොරු හිතන විදිය තෙරෙන්නේ නෑනේ .
..පලි මචං පී.ඇස් කියන්නේ photo shop දඔක්කොම මැරෙනවද බං ..නැත්තං අන්තිම එකා ඔක්කොම ගන්නවා...මොකද මට හොරු හිතන විදිය තෙරෙන්නේ නෑනේ පලි මචං පී.ඇස් කියන්නේ photo shop ද
ඔක්කොම මැරෙනවද බං ..නැත්තං අන්තිම එකා ඔක්කොම ගන්නවා..
.මොකද මට හොරු හිතන විදිය තෙරෙන්නේ නෑනේ .
..පලි මචං පී.ඇස් කියන්නේ photo shop ද
![]()
අන්තිම දෙන්නගේ ඉඳලා හිතන් වරෙන්කෝ

එහෙමද??