උඹල කනවද බන්?
මම නම් මල පෙරේතයි Sushi & Nigiri වලට.
අම්මේ මැරෙනකන් කන්න පුළුවන්. එකකේ කාල මැරෙනවා එහෙම නැත්තම් සල්ලි ඉවර වෙලා මැරෙනවා.
either way you die
උඹල කනවා නම් අත්දැකීම් බෙදා ගනින්, උඹල preferred place මොනවද ,ගණන් මොනවද, කැමතිම කාම මොනවද වගේ ඒවා
මම දැනට පහල places වලින් කාල තියනවා...