Housing loan ගැන විස්තරයක්
බංස්,
ගෙයක් එක්ක ඉඩමක් ගන්න පොඩි අදහසක් තියනවා. අතේ සල්ලි නෑ, නය වෙලා තමයි. :sorry:
Housing loan ගන්න දන්නා උන් මේ විස්තර ටික කියන්න
01. දැන් interest rates කියාද?
02. fixed interest වලට ගන්න පුලුවන්ද? නැත්තම් ෆ්ලොටින්ග් ද දෙන්නේ?
03. අවුරුදු කීයකට වගේ ද නය...